එළකිරි සෆින්ග් කොල්ලෙක්.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ වීඩියෝ එකේ ඉන්න කොල්ලෙක් අපේ එළකිරි එකේ ඉන්න පොරක්. සුපිරි සෆින්ග් වැඩ්ඩේක්. හිත හොද සුපිරි කොල්ලෙක් සෆින්ග් කොම්පිටිෂන් පවා දිනපු.

    Last edited:
  • Jul 6, 2012
    10,695
    2,919
    113
    මේ වීඩියෝ එකේ ඉන්න කොල්ලෙක් අපේ එළකිරි එකේ ඉන්න පොරක්. සුපිරි සෆින්ග් වැඩ්ඩේක්. හිත හොද සුපිරි කොල්ලෙක් සෆින්ග් කොම්පිටිෂන් පවා දිනපු.

    Umba anduranawada Geeth wa? Mage hondama yaluwek
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හම්මෝ බන් මූ සර්ෆින් කරන එකෙක්ද නැත්තම් ෆිල්ම් මේකර් කෙනෙක්ද?
    සුපිරියක් ඉතින් වීඩියෝ එකනම්.

    ඔයපැත්තෙ ආවොත් කියන්නම්කො ස්පොන්සර්ෂිප් එකක් ඇරන් දෙන්ට බලන්නකො
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හම්මෝ බන් මූ සර්ෆින් කරන එකෙක්ද නැත්තම් ෆිල්ම් මේකර් කෙනෙක්ද?
    සුපිරියක් ඉතින් වීඩියෝ එකනම්.

    ඔයපැත්තෙ ආවොත් කියන්නම්කො ස්පොන්සර්ෂිප් එකක් ඇරන් දෙන්ට බලන්නකො
    අන්ව වැලිගම ගිහින් එළකිරි එකේ එකෙක් කිව්වොත් උ සප් එකක් දෙනවා සුවර්. හැබැයි විකාර කරන්න බැ ඉතින්.
    අඩේ මරුනෙ... මටත් බැරි වෙයිද දන්නෑ මේ පාවෙන මේස ලෑල්ල පදින්න...
    පුළුවන් පුරුදු වෙන්න ඕන. මරු ක්‍රීඩාව මේක.