එළකිරි සාමාජිකයන්ගේ වයස් සංගණනය

උඹලා අයිති වෙන Age Category එක මොකක්ද?

  • අවුරුදු 15 ට අඩු

    Votes: 9 3.7%
  • අවුරුදු 15 - 19

    Votes: 9 3.7%
  • අවුරුදු 20 - 24

    Votes: 25 10.2%
  • අවුරුදු 25 - 29

    Votes: 61 24.9%
  • අවුරුදු 30 - 34

    Votes: 83 33.9%
  • අවුරුදු 35 - 39

    Votes: 38 15.5%
  • අවුරුදු 40 ට වැඩි

    Votes: 20 8.2%

  • Total voters
    245

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Ado den inna podi un godak elakiri gena ahalawat ne ban
    ඒක තමා. 😕 අපේ යාළුවන්ගෙනුත් මං විතරද කොහෙද කිරිය පාවිච්චි කරන්නේ. මං මගේ යාලුවොන්ට කිරිය ගැන කිව්වා. ඒ වුනාට ඒ අය ඒක වැඩිය ගනන්ගන්නෙ නෑ.

    Ov bn.. aurudu 10k vithara love karala anthimata banda gaththa 😂
    Best of luck!! ❤️
    ------ Post added on Jun 17, 2022 at 9:11 PM
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඒක තමා. 😕 අපේ යාළුවන්ගෙනුත් මං විතරද කොහෙද කිරිය පාවිච්චි කරන්නේ. මං මගේ යාලුවොන්ට කිරිය ගැන කිව්වා. ඒ වුනාට ඒ අය ඒක වැඩිය ගනන්ගන්නෙ නෑ.
    Uba mole thiyena kollek... Kiriye thiyena fun eka danne iq eka wadi ewun witharai...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    .

    😍 රිඇක්ට් එක දාන්න හදල, වෙලාවට ඉතුරු ටිකත් කියවල හිටිය...

    සෙල්සියස් අංශක 1540 උශ්නත්වය තුල පවතින වානෙ වගේ....

    ඇඩොව්
    බයිසිකලෙ ගිල්ලොනව තොට
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    55+ ko ban :D scurvy ehema inne :D
    ඒ කට්ටියව "40 ට වැඩි" කියන Category එකටම දාන්න පුලුවන්. :D මට තේරුණ විදිහට 40 ට වැඩි හැමෝටම තියෙන්නේ එකම වගේ Mindset එකක්.
    (Scurvy එච්චර වයස ද? 😳)
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,633
    113
    Colombo, Sri Lanka
    මං දන්න විදිහට Solo Rider මැතිතුමා තමයි කිරියේ ඉන්න වයසකම සාමාජිකයා. වයස අවුරුදු 94 ක් වෙනවා. :yes: ඒ හින්දා එතුමගෙ වයසට ගරු කරලා කතා කරන්න. :)

    134656804_151578163427763_4449121610776568030_n.jpg

    94 ක් උනාට මට තාම හොදට නගිනව
    මෙව්ව වානෙ වාගෙ බඩු

    grandpa GIF
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy

    ඒ කාලේ කිරියෙ හිටපු සෙට් එකම ද කොහෙද දැන් වයසට ගිහිල්ලා ඉන්නේ.
    ඒ කාලේ 17 - 24 වගේ හිටපු සෙට් එකේ percentage එකට සමාන percentage එකක් තමා දැන් වයස තිස් ගනන් කට්ටියගේ percentage එක වෙලා තියෙන්නේ. 🤩
    Screenshot_20220618-125334_Chrome.jpg
     
    • Like
    Reactions: Solo Rider

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඒ කාලේ කිරියෙ හිටපු සෙට් එකම ද කොහෙද දැන් වයසට ගිහිල්ලා ඉන්නේ.
    ඒ කාලේ 17 - 24 වගේ හිටපු සෙට් එකේ percentage එකට සමාන percentage එකක් තමා දැන් වයස තිස් ගනන් කට්ටියගේ percentage එක වෙලා තියෙන්නේ. 🤩

    හැම අවුරුද්දෙම අලුතින් එන සෙට් එක හැලුනට ඉතුරු වෙලා ඉන්න සෙට් එක ඒ.
    අවුරුදු 10+ ඉන්න උන්.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,977
    8,757
    113
    In Your Heart
    Api thama meke mul set eka .me mage 3rd account eka. 2008 wage thibba athul eka dan na. Dan inne maha pisso tikak.issara gt patta active .meke bathala kellek unna negombo wala hitapu eki ekka mama wali issara
     
    • Like
    Reactions: Avishka Indula