අන්තිමට කරපු සංගණනය අනුව ලිස්ට් එකේ තියෙන ඔක්කොම ආසන වල සිංහලුන්ගේ ප්රතිශතය 99% ට වැඩිය වැඩියි. වෙන 99% ට වැඩි ආසන නැහැ දැක්ක විදියට .
මෙවයෙනුත් වැඩිම ප්රතිශතය තියෙන්නේ මොන ආසනයේ කියලද උඹලා හිතන්නේ?
මෙවයෙනුත් වැඩිම ප්රතිශතය තියෙන්නේ මොන ආසනයේ කියලද උඹලා හිතන්නේ?
Last edited: