මම - ආර්. එම්. ඩබ්ලිව්. කුමාර
උපන් දිනය - 1980. 04. 21
බිරිද - තනූජා ජීවනී
පුතා - ආර්.එම්. ඩබ්ලිව් තත්සිළු
මම වැඩකලේ ගුවන් හමුදාවෙ දැන්නම් ඒකෙන් අයින් වෙලා
පොඩි ව්‍යාපාරයක් කරනව
නෝන තවමත් ගුවන් හමුදාවෙ ඉන්නෙ
පුතා තාම පෙර පාසල් යනව
දුවක් ලගදිම ගේන්න හිතාගෙන ඉන්නෙ
බිරිද - තනූජා ජීවනී
නෝන තවමත් ගුවන් හමුදාවෙ ඉන්නෙ






Hikiz ow ow ayye!!!! Naththan baaa.....
උඹ යූස් කරන සොෆ්ට්වෙයාස් ටික කියහන්කො මචන් මන් මේ මාසෙ එළකිරියෙන් අයින්වෙනවා ඒනිසා ඉක්මනට කියහන්
මේකෙ දාන්න එපා මගෙ වෝල් එකේ දැම්මොත් හරි මොකද මේ ත්‍රෙඩ් එක හොයාගන්න බැරිවෙයි මෙ ෆොටෝ ඒකෙ ඉන්නෙ මමම තමයි. නම ශ්‍යාමල්. වයස 25යි මාස 3යි දවස් 8යි. රක්සාවක් තවම නැත. ෆන් ඒකෙ ඉන්නවා.
ඒලකිරි කියල ඒකක් තියෙනව කියල යාලුවෙක්ගෙන් දැනගෙන තමයි අාවෙ. මෙතන ටිකක් අමුතුයි වගෙ...

මන් මේ මාසෙ එළකිරියෙන් අයින්වෙනවා
mepissu kelin nathiwa thiyena deyak kala menna meheta weha hitapan yakooo
mepissu kelin nathiwa thiyena deyak kala menna meheta weha hitapan yakooo


ඉදල හිටලවත් මේ පෑත්තෙ ඈවිල්ලා යමන්..පොඩි දුකකුත් තියෙනවා බන් කාලෙකට මෙහෙන් අයින්වෙන්න සිද්ධවෙන එක මේක තමා මන් කවදත් දැකපු පට්ටම සිංහල සයිට් එක ඇන්ටි එළකිරි සයිට්වලට කවදාවත් මේ තැනට එන්න ඉඩ නොදී මේක ආරක්ෂා කරගන්න එක තමා දිගටම ඉන්න උඹලා ගේ වගකීම මන් හෙට ඉදලා නෑ බන් එළකිරියේ![]()

පොඩි දුකකුත් තියෙනවා බන් කාලෙකට මෙහෙන් අයින්වෙන්න සිද්ධවෙන එක මේක තමා මන් කවදත් දැකපු පට්ටම සිංහල සයිට් එක ඇන්ටි එළකිරි සයිට්වලට කවදාවත් මේ තැනට එන්න ඉඩ නොදී මේක ආරක්ෂා කරගන්න එක තමා දිගටම ඉන්න උඹලා ගේ වගකීම මන් හෙට ඉදලා නෑ බන් එළකිරියේ![]()













Krishani
20 years old.![]()




Ampara![]()

හා හා මල්ලි මොකෝ මේ...marune ...!trip akak dagena annada oyawa balanna...?![]()
