එළකිරි සාමාජිකයන්ට පමණි....

Banned User

Member
Feb 1, 2011
920
159
0
මම - ආර්. එම්. ඩබ්ලිව්. කුමාර
උපන් දිනය - 1980. 04. 21
බිරිද - තනූජා ජීවනී
පුතා - ආර්.එම්. ඩබ්ලිව් තත්සිළු

මම වැඩකලේ ගුවන් හමුදාවෙ දැන්නම් ඒකෙන් අයින් වෙලා
පොඩි ව්‍යාපාරයක් කරනව
නෝන තවමත් ගුවන් හමුදාවෙ ඉන්නෙ
පුතා තාම පෙර පාසල් යනව
දුවක් ලගදිම ගේන්න හිතාගෙන ඉන්නෙ

ඇත්ත කිව්වට රෙප් මගෙන් ෆෝන් බිස්නස් ද ඇදුම් කඩයක්ද කරන්නේ ? මන් දැක්කා කවුද පික්චර් එකක් දාලා තියෙනවා නොදකින් තොපිවගේ හෝතම්බුවො කියලා බැනලා තිවුනෙ
 
Banned User

Member
Feb 1, 2011
920
159
0
Hikiz ow ow ayye!!!! Naththan baaa.....

උඹ නේද සිංදු හදන ඩී‍‍ජේ නමි නාමි :shocked: :shocked: :shocked: උඹ යූස් කරන සොෆ්ට්වෙයාස් ටික කියහන්කො මචන් ‍මන් මේ මාසෙ එළකිරියෙන් අයින්වෙනවා ඒනිසා ඉක්මනට කියහන් :) මේකෙ දාන්න එපා මගෙ වෝල් එකේ දැම්මොත් හරි මොකද මේ ත්‍රෙඩ් එක හොයාගන්න බැරිවෙයි

Banned User

Member
Feb 1, 2011
920
159
0
මෙ ෆොටෝ ඒකෙ ඉන්නෙ මමම තමයි. නම ශ්‍යාමල්. වයස 25යි මාස 3යි දවස් 8යි. රක්සාවක් තවම නැත. ෆන් ඒකෙ ඉන්නවා.

ඒලකිරි කියල ඒකක් තියෙනව කියල යාලුවෙක්ගෙන් දැනගෙන තමයි අාවෙ. මෙතන ටිකක් අමුතුයි වගෙ...

මේකෙ මොන අමුත්තක්වත් නෑ බය නැතුව සෙට්වෙයන් :)
 
Banned User

Member
Feb 1, 2011
920
159
0
mepissu kelin nathiwa thiyena deyak kala menna meheta weha hitapan yakooo

නෑ බන් පොඩි අව්ලක් උනා නෙට් කපන්ඩයි ලෑස්තිය මන් ‍එන අගෝස්තු විභාගෙත් කරන්නනෙ ඉන්නෙ එක අතකට හොදයි ඉතින්
 
Banned User

Member
Feb 1, 2011
920
159
0
mepissu kelin nathiwa thiyena deyak kala menna meheta weha hitapan yakooo

පොඩි දුකකුත් තියෙනවා බන් කාලෙකට මෙහෙන් අයින්වෙන්න සිද්ධවෙන එක මේක තමා මන් කවදත් දැකපු පට්ටම සිංහල සයිට් එක ඇන්ටි එළකිරි සයිට්වලට කවදාවත් මේ තැනට එන්න ඉඩ ‍නොදී මේක ආරක්ෂා කරගන්න එක තමා දිගටම ඉන්න උඹලා ගේ වගකීම මන් හෙට ඉදලා නෑ බන් එළකිරියේ :(:(
 
I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පොඩි දුකකුත් තියෙනවා බන් කාලෙකට මෙහෙන් අයින්වෙන්න සිද්ධවෙන එක මේක තමා මන් කවදත් දැකපු පට්ටම සිංහල සයිට් එක ඇන්ටි එළකිරි සයිට්වලට කවදාවත් මේ තැනට එන්න ඉඩ ‍නොදී මේක ආරක්ෂා කරගන්න එක තමා දිගටම ඉන්න උඹලා ගේ වගකීම මන් හෙට ඉදලා නෑ බන් එළකිරියේ :(:(
    ඉදල හිටලවත් මේ පෑත්තෙ ඈවිල්ලා යමන්.. :yes:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    පොඩි දුකකුත් තියෙනවා බන් කාලෙකට මෙහෙන් අයින්වෙන්න සිද්ධවෙන එක මේක තමා මන් කවදත් දැකපු පට්ටම සිංහල සයිට් එක ඇන්ටි එළකිරි සයිට්වලට කවදාවත් මේ තැනට එන්න ඉඩ ‍නොදී මේක ආරක්ෂා කරගන්න එක තමා දිගටම ඉන්න උඹලා ගේ වගකීම මන් හෙට ඉදලා නෑ බන් එළකිරියේ :(:(

    kawadawathma meka vinasha karanna akekutawath idak denne na bro.meka ape site aka.dan meka ape life ake kotasak wela iwarai.:yes::yes::yes::yes:

    uba exam iwara wela aye api lagata waren.hodata exam karapan kollo..:D:D:D

    wish u all the best bro..........:):):):):):)