එළකිරි සාමාජිකයින්ගේ වෘත්තියන්

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,934
    6,602
    113
    ගග අද්දර
    අනුන්ගේ වහනයක් එලෝලා එදා වේල හොයන් ඉන්නවා. හරි හමන් අද්යාපනයක් ලබල නැති නිසා ලොකු ජොබක් කරන්න බැරි උනා.
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    අනුන්ගේ වහනයක් එලෝලා එදා වේල හොයන් ඉන්නවා. හරි හමන් අද්යාපනයක් ලබල නැති නිසා ලොකු ජොබක් කරන්න බැරි උනා.

    ehema hithanna epa ban.ape aiyath kale oka thama.dan eka hoda gekuth hadan hibrid ekakuth aran suddiyanta ali pennanna ekkan yanawa.
    :):):):):)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,934
    6,602
    113
    ගග අද්දර
    රත්තරං;18544233 said:
    අයින් කරල දැම්ම.. උබ අහපු නිසා කිව්වේ

    මේකේ මම පර්සනලි දන්න උන් අම්බානක ඉන්නවා බන් දැන්
    ඔය එකෙක් දෙන්නෙක් ඉන්නවා බෝක්කු අස්සේ කාවයියෝ අල්ල අල්ල ඉදලා කම්පියුටර් ගත්තු.. සෙකන්ඩ් හෑන්ඩ් කම්පියුටර් රුපියල් 5000ට විකුනලා රුපියල් 20ට ඉන්ටනෙට් පැකේජ් තියෙන එකේ වැරැද්ද තමා බන් ඔය

    උබ මේ ත්‍රෙඩ් එක දැම්මට සාර්තක නෑ බන්.. මේකේ තම්න්ගේ අනන්‍යතාව 100ට 100ක් ම එලිපිට තියාගෙන ඉන්නේ යුරාජ්, sachith, scurvy, විතරයි බන්

    ඇයි දිනුකය..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනුන්ගේ වහනයක් එලෝලා එදා වේල හොයන් ඉන්නවා. හරි හමන් අද්යාපනයක් ලබල නැති නිසා ලොකු ජොබක් කරන්න බැරි උනා.

    බොරු කියන්න එපා බන්, උබ Open University එකේ නේ ඉගෙන ගන්නේ?
     
    අනුන්ගේ වහනයක් එලෝලා එදා වේල හොයන් ඉන්නවා. හරි හමන් අද්යාපනයක් ලබල නැති නිසා ලොකු ජොබක් කරන්න බැරි උනා.

    මොනවද මචන් වාහන
    Lamborgini
    BMW
    Audi
    Benz
    :P :P
     
    ඔහේ ගෙදරටවෙලා ඉන්නවා...
    කනවා (කෑම)
    බොනවා (අරක්කු ,සිගරට් )
    නිදාගන්නවා (තනියම )
    එලොවටත් නැති මෙලොවටත් නැති ජිවිතයක් වගේ පෙනුනට එහෙමමත්ම නැහැලු සමහරු කියනවා

    අඩෝ උබේ ජොබ මටත් හොයලා දියන්
    මටත් ඕන ඔහොම ඉන්න
     
    mama 3Wheel ekak padinne..ai awulda? :lol:

    උබ ආට පැද පැද ඉදපන්
    අන්න කෑල්ල වෙන එකෙක් පදිනවා :P :P

    අඩෝ ආට එක පට්ට ආතල් සද්දෙට සින්දුවක් දාල කොල්ලො සෙට් එකක් එක්ක යන කොට :P :P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    Podi Silva - පොඩි සිල්වා;18549185 said:
    උබ ආට පැද පැද ඉදපන්
    අන්න කෑල්ල වෙන එකෙක් පදිනවා :P :P

    අඩෝ ආට එක පට්ට ආතල් සද්දෙට සින්දුවක් දාල කොල්ලො සෙට් එකක් එක්ක යන කොට :P :P
    කෙල්ලො වීල් වල යන්නෙ අයිය එක්ක:P
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    Podi Silva - පොඩි සිල්වා;18549185 said:
    උබ ආට පැද පැද ඉදපන්
    අන්න කෑල්ල වෙන එකෙක් පදිනවා :P :P

    අඩෝ ආට එක පට්ට ආතල් සද්දෙට සින්දුවක් දාල කොල්ලො සෙට් එකක් එක්ක යන කොට :P :P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;18549185 said:
    උබ ආට පැද පැද ඉදපන්
    අන්න කෑල්ල වෙන එකෙක් පදිනවා :P :P

    අඩෝ ආට එක පට්ට ආතල් සද්දෙට සින්දුවක් දාල කොල්ලො සෙට් එකක් එක්ක යන කොට :P :P

    thota mama kiwwa kiyala hithaganin :P ow ow..mama hire yaddi ona tharam kollo naginawa ban ata ekata :yes: sinduwak daala samahara welawata wheel karala gannawa ata eka..maara athal :baffled: