ඔහේ ගෙදරටවෙලා ඉන්නවා...
කනවා (කෑම)
බොනවා (අරක්කු ,සිගරට් )
නිදාගන්නවා (තනියම )
එලොවටත් නැති මෙලොවටත් නැති ජිවිතයක් වගේ පෙනුනට එහෙමමත්ම නැහැලු සමහරු කියනවා





lahiru
airport & aviation (sl)ltd
වැඩක් නෑ බන් කියලා. මේක අයින් කරන විදිය කවුරු හරි කියපන්කො
meka kewe ban ara koti pathi rattaran kiyan eka ban.oka apu tanak iwarai pada show eka dala ivara karanawa.












mula tika hodata awith mada tika kala winasa karala anala sambola karala damma ban
![]()
මම කිව්වා නේ evoque එකක් order කරා කියලා ඔන්න එක ආවා.
එන්ජින් එක 2.2L ඩිසල් ටර්බෝ.අශ්වබල 188 ක් සමන්විත ඔටෝ 6 ස්පීඩ් ගියර්බොක්ස් එකකින් සමන්විතයි 240kmph ස්පීඩ් එකෙන් යන්න පුළුවන් එකක්. ඒජන්තවරු (හොරු) දෙනවා අවුරුදු 2 warranty එකක්.
. හුගක් සෙල් කාරයෝ මේක ඉවොක් dynamic කියලා කියනවා. එත් මෙව්වා dynamic මොඩල් එක නෙම pure කියන එක. dynamic වගේ කරන්න පුළුවන් වටේට කැලි බැලි හයි කරලා. දන්නවනේ දැන් ඕන වහනෙකට basic option තියන එව්වා ful option කරවන්න පුළුවන්. dynamic , Prestige ලංකාවට ගෙන්නන බැහැ US $ 25,000+ 5000 පෙර්මිට් එකට. එක ගෙන්නන පුළුවන් US $ 40,000 + එව්වට විතරයි.
මට ගිය මුළු මුදල පෙර්මිට් එකත් ඇතුළුව ලක්ෂ 109යි. දැන් විකුනන්න තියනවා සෙල් වල ලක්ෂ 120-130 අතර.
-----------------------------------------------
හුගක් අය msg දාලා අහනවා පෙර්මිට් වාහන ගෙන්නලා විකුණන එක ලාබයිද කියලා. එකට මට දෙන්න තියන උත්තරේ මේකයි. අද පෙර්මිට් වාහන කියන්නේ ඕන තරම් තියනවා.
උදාහරණ : premio 260 2013 එක ජනවාරි ලක්ෂ 65 පෙර්මිට් එකට ගිය එක. මේ මාසේ ලක්ෂ 50ට දැන් තියන තත්වයට ඇවිල්ල.
ඉතින් වහනයක් ගෙනන කලින් දෙපාරක් හිතලා මුදල් යොදවන්න. මේක ඕන වහනෙකට පොදුයි. අද හොදම දේ තමයි තමන්ට ලක්ෂ 150 වැඩිය තියෙනවා නම්. හොද විශ්වාසවන්ත බැංකුවක දාන එක ( LOLC , වැලිබල් , කෙන්රිච් ) ලංකා බැංකුව, මහජන බැංකුව අඩුයි එව්වල දාලා ලොකු ගණන් හොයන්න නම් හිතන්නවත් එපා.
මේ පෙර්මිට් වාහන වල ගණන් විනාස කරන්න මුලික උනේ රජයයි සෙල් කාරයොයි. ඉතින් තමන්ට පෙර්මිට් එකක් තියනවා නම් සෙල් කාරයන්ට විකුනන්න එපා. මොකද සෙල් කාරයෝ තුට්ටුවට දෙකට ගන්නේ. අතේ තියන ගානට අද තියන මිලට කැමති වහනයක් ගේන්නේ. ලාබෙ තියෙන්නේ 50,000 ද ඒ ඇති. මොකද වැඩි තණ්හාවට ගියොත්. දන්නවා නේ වෙන දේ.
අනික පෙර්මිට් නැති වාහන
කවදාවත් පෙර්මිට් නැති වාහන පෙර්මිට් වාහන අඩුවට තියනවා කියල තමන්ගේ වාහනේ අඩුවට විකුනන්න යන්න එපා. මොකද ඕගොල්ලන්ට කතා කරන උන්ගෙන් සියයට 50% කතා කරන්නේ සෙල් කාරයෝ , බ්රෝකර්ලයි. අපේ අය කරන ලොකු වැරද්දක් තමයි 6-7 කතා කරලා අඩුවට ඉල්ලපුවහම ඒ ගානටම දෙන්න හදනවා. මේ ලගදි මම අදුරන ඩොකෙක් උගේ කිලෝමීටර් 8000 දුවපු ලෑන්ඩ්කෘසර් 200 එක වික්කේ ලක්ෂ 120කට. මිනිහ හිතුවේ ගත්තේ සෙල් කාරයෙක් නෙම කියලා. එත් අරගෙන තියන්නේ සෙල් කරන එකෙක්. ඒ යකා වික්ක ලක්ෂ 150 කට. ඩොකා ෆුල් අප්සෙට් එකේ හිටියේ මිනිහට වෙච්ච වැඩේට. ඉතින් මම කියන්නේ කවදාවත් වාහනේ මිල බැස්සා කියලා බයිලා ගහන එන උන්ට විකුනන්න යන්න එපා.
මහන්සියෙන් හරි හම්බ කරපු දේවල් තුට්ටුවට දෙකට දෙන්න එපා. සාදාරන මිලකට දෙන්න.. මතක තියාගන්න දැන් ලංකාවට එන හුගක් වාහන thailand හදපුවා japan කියලා එන්නේ. japan quality එකයි thai quality එකයි ඕන එක් කෙනෙක්ට දැක්කහම අදුර ගන්න පුළුවන්. ඔය පෙර්මිට් එන හුගක් ජීප් කාර් full option එව්වා නෙම. බේසික් එන එව්වා.
premio නම් G-Superior කියලා හිතලා නම් ගන්න යන්න එපා එව්වා ඔක්කොම normal option තියන එව්වා G-Superior එන්නේ එන්ජින් capacity වැඩි එකට
http://www.elakiri.com/forum/showthread.php?t=1560858
me tiyenne koti path rattarange parana thred 1k.aruna 47 namin inna kale.









රත්තරං;18544051 said:ඇත්තම කියන්නම්කෝ එහෙනම්...
මගේ නම අබු අල් කසිම් මුහම්මද් ඉබන් හසීම්
පල්ලියක මුල්ලා රස්සාව තමයි කරන්නේ..
අපේ ආගමට එන්න කැමති හැමෝටම මම උදව් කරනවා


උඹලට පොල් එහෙම කඩාගන්ඩ ඔ්නෙ නං මාව කන්ටැක් කරපන්.
දැං ඉතිං වැඩි විස්තරයක් ඔ්නෙ නෑ නේ![]()








