එළකිරි සාමාජික අනාතයා සදහා විශ්වාස භංග ය&#3548

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මෙ මොකද්ද කරන පො@න වැඩේ බං මේකේ ඉන්න උන් උබට එක හිතින් උදවු කරන්න හැදුවා උබ කාගේ කවුද කියලවත් දනුනේ නැතිව දැන් තෝ මෙතන එහෙම උබට උදවු කරන්න හදපු උන්ට මෙහෙම කතා කරන්න වටින්නෑ බං තෝ මෙතන තියන මනුස්සකමට ගරහන්න එපා යකෝ උබට මේවා කියලා වැඩක් නෑ බං උබට හිතක් පපුවක් තියනවා නම් මෙහෙම උබ හැදු වැඩු අම්ම පාවලා දිලා කමෙන්ට කරන්නෑ :angry:
මූට මොකඛරි අම්මත් එක්ක අවුලක් තියෙන්නේ... පවුල් කේස් එකක් වගේ.
 
sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සල්ලි තිබ්බට වැඩක් නැ.. අපි ජිවත් උනේ සල්ලි පුච්චලා.. එක එක පක්කු සල්ලිවලට පවුල්කඩා කප්පල් කරන්න ගත්ත දා ඉදන් සල්ලි තිත්තයි..

    මෙන්න බළලා මල්ලෙන් පැන්නා!! ඔය එන්නේ තිත්ත ඇත්ත එළියට.
    මුගේ ජීවිතේ තියන වේදනාව, තැවීම, කළකිරීම තමා මේ ද්වේශයක් වෙලා එළියට පනින්නේ. බලාගෙන ගියාම ඇත්තටම"අනාතයෙක්".
    පව් හලෝ...!! ඔහෙ කියවලා උගෙ දුක තුනී කරගන්න ඉඩදෙමු!!
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5

    අනේ පකො.. තොපිට දිවේ කෙල හිදෙනකන් ගනන් කලත් බැ පකො අපේ වත්කම් ගනන් කරන්න.. තො මොන පොන්නයෙක්ද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අයිපී ඇඩ්‍රස් ටික ලොග් කරලා පොලිසියට කිව්වනම් හරි.. මේක දැන් රතු කටු පැනගෙන යන්නේ.. අපි ගියා..
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Quote:
    Originally Posted by sriboysl
    මෙන්න බළලා මල්ලෙන් පැන්නා!! ඔය එන්නේ තිත්ත ඇත්ත එළියට.
    මුගේ ජීවිතේ තියන වේදනාව, තැවීම, කළකිරීම තමා මේ ද්වේශයක් වෙලා එළියට පනින්නේ. බලාගෙන ගියාම ඇත්තටම"අනාතයෙක්".
    පව් හලෝ...!! ඔහෙ කියවලා උගෙ දුක තුනී කරගන්න ඉඩදෙමු!!

    Anathaya.අනේ පකො.. තොපිට දිවේ කෙල හිදෙනකන් ගනන් කලත් බැ පකො අපේ වත්කම් ගනන් කරන්න.. තො මොන පොන්නයෙක්ද?

    sriboysl.වත්කමක් ගැන නෙවේ කිව්වෙ..!! උබේ ජීවිතේ තිත්ත ඇත්ත ගැන.
    ඒකයි ඇත්තටම රිදිලා..!!:Pපව් හලෝ!!
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    අයිපී ඇඩ්‍රස් ටික ලොග් කරලා පොලිසියට කිව්වනම් හරි.. මේක දැන් රතු කටු පැනගෙන යන්නේ.. අපි ගියා..
    පොලිසියට කියලා කරයි මට... එන්න කියපන්කො පොලිසියට ඇඩ්මින්ට.. හුකවලා ගන්න..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    GTRZ නයට සල්ලි ඉල්ලාගත්ත එකෙක් වත්ද දන්නේ නැහැ මු!
    අපි නොදන්න මොනවා මොනවහරි ඇති මෙවල. නම් ගම් පිටින්ම කියලත් ඇක්ශන් නැත්තේ..
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    ඇයි බන්
    අනාතයා ඊට පස්සේ පෙරෙතයා කියලා එයි
    පලක් නෑ

    බ්ලොක් කරනවානම් උගේ අයිපී එකම බ්ලොක් කරන්න ඕනේ
    වීපීඑන් එකකින් එලකිරි එන්න තරම් අසහනයක් නෑ කියලා මන් විස්වාස කරනවා:confused:

    :yes:
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    GTRZ නයට සල්ලි ඉල්ලාගත්ත එකෙක් වත්ද දන්නේ නැහැ මු!
    නයට දෙන්න ඌ අපේ කවුද? වත්තේ හතරමායිම නොදන්න පරයන් අපි නයට දෙන්න.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අපි නොදන්න මොනවා මොනවහරි ඇති මෙවල. නම් ගම් පිටින්ම කියලත් ඇක්ශන් නැත්තේ..

    අනිවාරෙන් බන්....නැත්නම් කවුරුත් තාම ඇක්ෂන් එකක් ගන්න දැක්කේ නැත්ද දන්නේ නැහැ රිපෝට් කරපුවා!
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    මොකද්ද බං මුගේ සිද්ධිය..
    අම්ම පිලිකාවක් හැදිලා මලා කියාගෙන මූ ත්‍රෙඩ් එකක් දාල කරේ බොරුවක් කියමුකෝ..
    මූට උදව් කරන සෙට් වෙච්ච කට්ටියට මූ මෙහෙම එක පාරට බනින්න ගත්තේ මොකද?

    Mu boruwak kare :rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අනිවාරෙන් බන්....නැත්නම් කවුරුත් තාම ඇක්ෂන් එකක් ගන්න දැක්කේ නැත්ද දන්නේ නැහැ රිපෝට් කරපුවා!
    ටින් ටින්ගේ පේජ් එකට මම දැක්කා එක්කෙනෙක් විසිටර් මැසේජ් එකක් ගහලම කියලා.. ඌ අන්තිමට නමය වෙනකන් ඔන්ලයින් ඉදලා. මේක නොදැක්කා වෙන්න බැ. ඊයේ ඉදන් මේ ආතල් එක යනවනේ..