උබේ තාත්තා හින්දා...වද නොදී පලයන් පකො.උබට මොකක්ද උනේ? අම්මා එක්ක ඔච්චර අවුල ඇයි?
උබේ තාත්තා හින්දා...වද නොදී පලයන් පකො.උබට මොකක්ද උනේ? අම්මා එක්ක ඔච්චර අවුල ඇයි?
මූට මොකඛරි අම්මත් එක්ක අවුලක් තියෙන්නේ... පවුල් කේස් එකක් වගේ.මෙ මොකද්ද කරන පො@න වැඩේ බං මේකේ ඉන්න උන් උබට එක හිතින් උදවු කරන්න හැදුවා උබ කාගේ කවුද කියලවත් දනුනේ නැතිව දැන් තෝ මෙතන එහෙම උබට උදවු කරන්න හදපු උන්ට මෙහෙම කතා කරන්න වටින්නෑ බං තෝ මෙතන තියන මනුස්සකමට ගරහන්න එපා යකෝ උබට මේවා කියලා වැඩක් නෑ බං උබට හිතක් පපුවක් තියනවා නම් මෙහෙම උබ හැදු වැඩු අම්ම පාවලා දිලා කමෙන්ට කරන්නෑ![]()
සල්ලි තිබ්බට වැඩක් නැ.. අපි ජිවත් උනේ සල්ලි පුච්චලා.. එක එක පක්කු සල්ලිවලට පවුල්කඩා කප්පල් කරන්න ගත්ත දා ඉදන් සල්ලි තිත්තයි..
ඔව්, මට උගෙනුත් ඇරියස් තියනවා.. මිට්සුබිශි පකා..Muta thyenne admin ekka aulak da koheda
මූට මොකඛරි අම්මත් එක්ක අවුලක් තියෙන්නේ... පවුල් කේස් එකක් වගේ.
අනේ පකො.. තොපිට දිවේ කෙල හිදෙනකන් ගනන් කලත් බැ පකො අපේ වත්කම් ගනන් කරන්න.. තො මොන පොන්නයෙක්ද?මෙන්න බළලා මල්ලෙන් පැන්නා!! ඔය එන්නේ තිත්ත ඇත්ත එළියට.
මුගේ ජීවිතේ තියන වේදනාව, තැවීම, කළකිරීම තමා මේ ද්වේශයක් වෙලා එළියට පනින්නේ. බලාගෙන ගියාම ඇත්තටම"අනාතයෙක්".
පව් හලෝ...!! ඔහෙ කියවලා උගෙ දුක තුනී කරගන්න ඉඩදෙමු!!
මහ පොලවට බරක් තොපි.. දූවිලි කාල වැඩට යන බස් අනාතයො..
මොකා උනත් මහපොලවට බරක් වෙච්ච එකෙක්![]()
Quote:
Originally Posted by sriboysl![]()
මෙන්න බළලා මල්ලෙන් පැන්නා!! ඔය එන්නේ තිත්ත ඇත්ත එළියට.
මුගේ ජීවිතේ තියන වේදනාව, තැවීම, කළකිරීම තමා මේ ද්වේශයක් වෙලා එළියට පනින්නේ. බලාගෙන ගියාම ඇත්තටම"අනාතයෙක්".
පව් හලෝ...!! ඔහෙ කියවලා උගෙ දුක තුනී කරගන්න ඉඩදෙමු!!
Anathaya.අනේ පකො.. තොපිට දිවේ කෙල හිදෙනකන් ගනන් කලත් බැ පකො අපේ වත්කම් ගනන් කරන්න.. තො මොන පොන්නයෙක්ද?
පව් හලෝ!!පොලිසියට කියලා කරයි මට... එන්න කියපන්කො පොලිසියට ඇඩ්මින්ට.. හුකවලා ගන්න..අයිපී ඇඩ්රස් ටික ලොග් කරලා පොලිසියට කිව්වනම් හරි.. මේක දැන් රතු කටු පැනගෙන යන්නේ.. අපි ගියා..
අපි නොදන්න මොනවා මොනවහරි ඇති මෙවල. නම් ගම් පිටින්ම කියලත් ඇක්ශන් නැත්තේ..GTRZ නයට සල්ලි ඉල්ලාගත්ත එකෙක් වත්ද දන්නේ නැහැ මු!
ඇයි බන්
අනාතයා ඊට පස්සේ පෙරෙතයා කියලා එයි
පලක් නෑ
බ්ලොක් කරනවානම් උගේ අයිපී එකම බ්ලොක් කරන්න ඕනේ
වීපීඑන් එකකින් එලකිරි එන්න තරම් අසහනයක් නෑ කියලා මන් විස්වාස කරනවා![]()

නයට දෙන්න ඌ අපේ කවුද? වත්තේ හතරමායිම නොදන්න පරයන් අපි නයට දෙන්න.GTRZ නයට සල්ලි ඉල්ලාගත්ත එකෙක් වත්ද දන්නේ නැහැ මු!
අපි නොදන්න මොනවා මොනවහරි ඇති මෙවල. නම් ගම් පිටින්ම කියලත් ඇක්ශන් නැත්තේ..
නයට දෙන්න ඌ අපේ කවුද? වත්තේ හතරමායිම නොදන්න පරයන් අපි නයට දෙන්න.

මොකද්ද බං මුගේ සිද්ධිය..
අම්ම පිලිකාවක් හැදිලා මලා කියාගෙන මූ ත්රෙඩ් එකක් දාල කරේ බොරුවක් කියමුකෝ..
මූට උදව් කරන සෙට් වෙච්ච කට්ටියට මූ මෙහෙම එක පාරට බනින්න ගත්තේ මොකද?

ටින් ටින්ගේ පේජ් එකට මම දැක්කා එක්කෙනෙක් විසිටර් මැසේජ් එකක් ගහලම කියලා.. ඌ අන්තිමට නමය වෙනකන් ඔන්ලයින් ඉදලා. මේක නොදැක්කා වෙන්න බැ. ඊයේ ඉදන් මේ ආතල් එක යනවනේ..අනිවාරෙන් බන්....නැත්නම් කවුරුත් තාම ඇක්ෂන් එකක් ගන්න දැක්කේ නැත්ද දන්නේ නැහැ රිපෝට් කරපුවා!