තඹ සතයක් එපා - ඕන කොරන්නේ අදාළ post හැකි තරම් social media වල ශෙයා කිරීම පමණයි.Khomada dayaka wenna pulwan mudal walin pulwan da
මේන්න වැන්ද - බම්ප් කොරද්දි තමන්ට මේ පිංකමට දායක වෙන්න පුළුවන් ආකාරයත් කොටන්න සහෝ !bump
මේන්න වැන්ද - බම්ප් කොරද්දි තමන්ට මේ පිංකමට දායක වෙන්න පුළුවන් ආකාරයත් කොටන්න සහෝ !bump
කොණ්දේ ආමාරු වලට ආයුර්වේද රෝහලේ කොණ්දට උඳු පිටි රොටියක් තියලා තෙල් පුරෝලා කොරන ප්‍රතිකාරයක් තියෙනවා - ඒක ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් - ලඟම ආයුර්වේද රෝහලට ගිහින් නොමිලේ කර ගන්න.ජය වේවා...!!! අඩේ දන්න සිංහල වෙදමහත්තයෙක් කියපල්ලකෝ කොළඹ අවට ඉන්න. කොන්දෙ අමාරුවකට බෙහෙත් ගන්න. PM hari dapan watinawa
ඩොකාලාට උණක් බස්සගන්න බැරි බව නොදන්න එළකිරි memberලා ඉන්නවා නේ - ආන්න උන්ව දැනුවත් කොරන්න කොරන වැඩක් මේක.ඕක මොකක්ද බං තව රැකගන්ඩ තියෙන්නේ?
හැම හුත්තට ම හක්කේ සෙම අරින්ඩ නේ තියෙන්නේ..
දැන් ඕක නොදන්න එළකිරි 1 member කෙනෙක් වත් නැතිව ඇති

බම්ප් කොරද්දි තමන්ට මේ පිංකමට දායක වෙන්න පුළුවන් ආකාරයත් කොටන්න සහෝ !bump
Aniwa karnnmu pulwanm owa post widhata jpg hadala dapanතඹ සතයක් එපා - ඕන කොරන්නේ අදාළ post හැකි තරම් social media වල ශෙයා කිරීම පමණයි.
එහෙම හදලා තමා එළකිරියට දාලා තියෙන්නේ - "කොහොමද ඒක" කියන thread series එකේ තියෙන්නේ ඒවා තමයි - ඔයාට තියෙන්නේ ඒවා social media වල ශෙයා කොරලා - ඒවායේ screenshot මේකෙ දාන්නයි.Aniwa karnnmu pulwanm owa post widhata jpg hadala dapan
ඒ සුළු දේ ඇති අපිට මේ හටන දිනන්න. 