නැත්නම් හැමදාම එකමනේ නේද?Sinhala Kolla said:පර්යේෂණ කිරීම එහෙමත් නැත්නම් අත්හදා බැලීම් මත තමයි නිර්මාණාත්මක ක්ෂේත්*ර තුල පැවැත්මක් ඇතිවෙන්නෙ....![]()


නැත්නම් හැමදාම එකමනේ නේද?Sinhala Kolla said:පර්යේෂණ කිරීම එහෙමත් නැත්නම් අත්හදා බැලීම් මත තමයි නිර්මාණාත්මක ක්ෂේත්*ර තුල පැවැත්මක් ඇතිවෙන්නෙ....![]()


එයා විතරක් නෙවෙයි... එයාගෙ තාත්තත් Artist කෙනෙක්....!!!maleemsg said:මල්ලී....මේ ඔයා කරපු නිර්මාණද? නියමායි...මේ ගැන විචාරයක් දෙන්නවත් මට දැණුමක් නෑ මල්ලි....! ඒත් කලාතුරකින් කෙනෙකුට පිහිටන අපූරු දක්ෂ කමක් ඔයාට තියනවා කියලා නම් පේනවා...! සුභ පැතුම් මල්ලි!
![]()
![]()
RanjanPriyal said:
Girl - 2006
අම්මේ මේ ඉන්නේ කට්ටිය!RanjanPriyal said:


ඔයා EK ඇවිත් ඉන්නෙත් සිත්තර පිටුව නිසා. මොකද දැනට ඔයා දාල තියෙන පෝස්ට් දෙකම තියෙන්නෙ මේ හුයේ. නියමයි මචන් කියල වැඩක් නෑ. දිගටම හමු වෙමු හොඳේ..
jayanthah said:Amma.......mey avilla inne thawath sira wedakarayek..............kiyala wedak ne macho me arts tikanam....................Den, apey kudu bawa thawath pask wenawa..........Ranjan, Sinhala Kolla, FnB,Sampath..........umbalage hekiyawan dakinakota api gena dukath hithenawa...............e ekkama eka inspiration ekakuth wenawa............
Carry on the good work guys..............
Ranjan, mama oyage website ekath beluwa, ekath awasanay, oya thawa wedipura EK ekata samabanda wenawa dakinna kemathiy
reply kirima ha ma pasasuwata bohoma isthuthii......duk nowanna ayyandiya chithra adina eka mha loke wedak newei kaju kanawa wage deyk ne..katath puluvan behei kiyal deyk nehe me loke......behe kiyal hityoth behema thamai.... ayya den mama wqeda karayek kiwwata kochchra lassana hitha ganan beri vidiyta art thiynwada balanna me loke....
freednbeing said:අම්මේ මේ ඉන්නේ කට්ටිය!ඔයා EK ඇවිත් ඉන්නෙත් සිත්තර පිටුව නිසා. මොකද දැනට ඔයා දාල තියෙන පෝස්ට් දෙකම තියෙන්නෙ මේ හුයේ. නියමයි මචන් කියල වැඩක් නෑ. දිගටම හමු වෙමු හොඳේ..
![]()
ow ayya mama mekata me awe sinhala kolla art dann enna kiyapu nisa nethnam ewenen nehe..... ath hugak kal elakiri ekata avith....2006 da koheda register une....ath ithin mukuth post kale nehe..kammelii kamata
RanjanPriyal said:reply kirima ha ma pasasuwata bohoma isthuthii......duk nowanna ayyandiya chithra adina eka mha loke wedak newei kaju kanawa wage deyk ne..katath puluvan behei kiyal deyk nehe me loke......behe kiyal hityoth behema thamai.... ayya den mama wqeda karayek kiwwata kochchra lassana hitha ganan beri vidiyta art thiynwada balanna me loke....
mage webpage eka beluwa..ekath awasanai kiwee mokakda? mata pehedili nehe ethana....??![]()

gazaly said:එයා විතරක් නෙවෙයි... එයාගෙ තාත්තත් Artist කෙනෙක්....!!!
freednbeing said:නියමයි මලේ... ඔයා කියන දේ හරි. හැමෝටම කවි ලියන්න වගේම චිත්‍ර අඳින්නත් පුළුවන්. හැමෝම පුංචි කාලෙ මොනව හරි ඇඳල තියෙනවනේ. ච්ත්‍රය කියන්නෙ මූලිකම ප්‍රකාශන මාධ්‍යයක්...
මේක පිකාසෝගෙ ප්‍රසිද්ධ Guernica චිත්‍රය. මේක ප්රකාශනයක් විධියට මාර ගැඹුරුයි. ඒත් චිත්‍රයක් විධියට හරිම සරලයි.
![]()
pads said:මම චිත්*ර කලාව ගැන දන්නෙ නැ, චිත්*රයක් විදින්න පුලුවන් ඒත් ඒක බොහොම සරල වින්දනයක්,
ඔබට කරදරයක් නොවේ නම් මෙම චිත්*රයෙන් කියවෙන ප්*රකාශනය ගැන යමක් සදහන් කරන්නෙ නම් මැනවි
බොහොම ස්තුතියි
RanjanPriyal said:
Boat (pop Art) - 2003
Cover for a Socialism book - 2005
Classic Art - 2006
Girl (pop Art) - 2006
Girl - 2006




meya maldivian kenek
Sinhala Kolla said:මේකෙ තියෙන්නෙ 1937 සිවිල් යුද්ධයේදි ජර්මනියේ ගුවර්නිකා නගරයෙ බෝම්බයක් පුපුරපු අවස්තාව.. හොදට බලන්න බෝම්බයක් පුපුරපු අවස්තාවක දකින්න ලැබෙන දර්ශණයන් තමයි තියෙන්නෙ..
සරළ මූලික හැඩතල වලින් නිර්මාණය කරලා තිබ්බත් බොහොම උසස් නිර්මාණයක්..
DJ.Parker said:mewath balannako
http://www.elakiri.com/forum/showthread.php?t=37630
http://www.elakiri.com/forum/showthread.php?t=38168
http://www.elakiri.com/forum/showthread.php?t=40046
http://www.elakiri.com/forum/showthread.php?t=40523
http://www.elakiri.com/forum/showthread.php?t=40093
http://www.elakiri.com/forum/showthread.php?t=37939
http://www.elakiri.com/forum/showthread.php?t=62150
http://www.elakiri.com/forum/showthread.php?t=63118
http://www.elakiri.com/forum/showthread.php?t=63999
http://www.elakiri.com/forum/showthread.php?t=37751
parana members lanam meyawa dannawa...freed nam anduranne nathiwa athimeya maldivian kenek
![]()

