එළකිරි සිත්තර පිටුව

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
maleemsg said:
:eek: මල්ලී....මේ ඔයා කරපු නිර්මාණද? නියමායි...මේ ගැන විචාරයක් දෙන්නවත් මට දැණුමක් නෑ මල්ලි....! ඒත් කලාතුරකින් කෙනෙකුට පිහිටන අපූරු දක්ෂ කමක් ඔයාට තියනවා කියලා නම් පේනවා...! සුභ පැතුම් මල්ලි!:) :)
එයා විතරක් නෙවෙයි... එයාගෙ තාත්තත් Artist කෙනෙක්....!!!
 
RanjanPriyal

Member
May 23, 2006
5
0
0
37
Ambalangoda
My Arts

YrD2lI411905-02.jpg
Boat (pop Art) - 2003
6umQB9411619-02.jpg
Cover for a Socialism book - 2005
h59cOO376372-02.jpg
Classic Art - 2006
Gqxd9M090748-02.jpg
Girl (pop Art) - 2006
nFWJpv914268-02.jpg
Girl - 2006
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
RanjanPriyal said:
Girl - 2006

Amma.......mey avilla inne thawath sira wedakarayek..............kiyala wedak ne macho me arts tikanam....................Den, apey kudu bawa thawath pask wenawa..........Ranjan, Sinhala Kolla, FnB,Sampath..........umbalage hekiyawan dakinakota api gena dukath hithenawa...............e ekkama eka inspiration ekakuth wenawa............

Carry on the good work guys..............

Ranjan, mama oyage website ekath beluwa, ekath awasanay, oya thawa wedipura EK ekata samabanda wenawa dakinna kemathiy
 
Last edited:
RanjanPriyal said:
අම්මේ මේ ඉන්නේ කට්ටිය! :):):) ඔයා EK ඇවිත් ඉන්නෙත් සිත්තර පිටුව නිසා. මොකද දැනට ඔයා දාල තියෙන පෝස්ට් දෙකම තියෙන්නෙ මේ හුයේ. නියමයි මචන් කියල වැඩක් නෑ. දිගටම හමු වෙමු හොඳේ..:):)
 
RanjanPriyal

Member
May 23, 2006
5
0
0
37
Ambalangoda
jayanthah said:

:shocked: reply kirima ha ma pasasuwata bohoma isthuthii......duk nowanna ayyandiya chithra adina eka mha loke wedak newei kaju kanawa wage deyk ne..katath puluvan behei kiyal deyk nehe me loke......behe kiyal hityoth behema thamai.... ayya den mama wqeda karayek kiwwata kochchra lassana hitha ganan beri vidiyta art thiynwada balanna me loke....

mage webpage eka beluwa..ekath awasanai kiwee mokakda? mata pehedili nehe ethana....??:oo:
 
RanjanPriyal

Member
May 23, 2006
5
0
0
37
Ambalangoda
freednbeing said:
අම්මේ මේ ඉන්නේ කට්ටිය! :):):) ඔයා EK ඇවිත් ඉන්නෙත් සිත්තර පිටුව නිසා. මොකද දැනට ඔයා දාල තියෙන පෝස්ට් දෙකම තියෙන්නෙ මේ හුයේ. නියමයි මචන් කියල වැඩක් නෑ. දිගටම හමු වෙමු හොඳේ..:):)

:P :P ow ayya mama mekata me awe sinhala kolla art dann enna kiyapu nisa nethnam ewenen nehe..... ath hugak kal elakiri ekata avith....2006 da koheda register une....ath ithin mukuth post kale nehe..kammelii kamata:lol:
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
RanjanPriyal said:
:shocked: reply kirima ha ma pasasuwata bohoma isthuthii......duk nowanna ayyandiya chithra adina eka mha loke wedak newei kaju kanawa wage deyk ne..katath puluvan behei kiyal deyk nehe me loke......behe kiyal hityoth behema thamai.... ayya den mama wqeda karayek kiwwata kochchra lassana hitha ganan beri vidiyta art thiynwada balanna me loke....

mage webpage eka beluwa..ekath awasanai kiwee mokakda? mata pehedili nehe ethana....??:oo:

Heh......heh......Avasanay kiwwe, pahatha sandahan therum ethiway

-Kiyala wedak ne
-Uparimay
-Andenawa
-Elakiri

Den pahedilida?:)
 
pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
මගේ කලාත්මක හැකියාව තියෙන්නේ චිත්*ර නෙමෙ නේ :no: මැහුම් පැත්තෙන් නේ :yes:
 
pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
freednbeing said:
නියමයි මලේ... ඔයා කියන දේ හරි. හැමෝටම කවි ලියන්න වගේම චිත්ර අඳින්නත් පුළුවන්. හැමෝම පුංචි කාලෙ මොනව හරි ඇඳල තියෙනවනේ. ච්ත්රය කියන්නෙ මූලිකම ප්රකාශන මාධ්යයක්...

මේක පිකාසෝගෙ ප්රසිද්ධ Guernica
චිත්රය. මේක ප්රකාශනයක් විධියට මාර ගැඹුරුයි. ඒත් චිත්රයක් විධියට හරිම සරලයි.

guernica.jpg

මම චිත්*ර කලාව ගැන දන්නෙ නැ, චිත්*රයක් විදින්න පුලුවන් ඒත් ඒක බොහොම සරල වින්දනයක්,

ඔබට කරදරයක් නොවේ නම් මෙම චිත්*රයෙන් කියවෙන ප්*රකාශනය ගැන යමක් සදහන් කරන්නෙ නම් මැනවි

බොහොම ස්තුතියි
 
Sinhala Kolla

Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    pads said:
    මම චිත්*ර කලාව ගැන දන්නෙ නැ, චිත්*රයක් විදින්න පුලුවන් ඒත් ඒක බොහොම සරල වින්දනයක්,

    ඔබට කරදරයක් නොවේ නම් මෙම චිත්*රයෙන් කියවෙන ප්*රකාශනය ගැන යමක් සදහන් කරන්නෙ නම් මැනවි

    බොහොම ස්තුතියි

    මේකෙ තියෙන්නෙ 1937 සිවිල් යුද්ධයේදි ජර්මනියේ ගුවර්නිකා නගරයෙ බෝම්බයක් පුපුරපු අවස්තාව.. හොදට බලන්න බෝම්බයක් පුපුරපු අවස්තාවක දකින්න ලැබෙන දර්ශණයන් තමයි තියෙන්නෙ..
    සරළ මූලික හැඩතල වලින් නිර්මාණය කරලා තිබ්බත් බොහොම උසස් නිර්මාණයක්..

    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    RanjanPriyal said:
    YrD2lI411905-02.jpg
    Boat (pop Art) - 2003
    6umQB9411619-02.jpg
    Cover for a Socialism book - 2005
    h59cOO376372-02.jpg
    Classic Art - 2006
    Gqxd9M090748-02.jpg
    Girl (pop Art) - 2006
    nFWJpv914268-02.jpg
    Girl - 2006

    කියලා වැඩක් නැහැ චිත්ර ටික නම් නියමයි..!!
    බොහෝම ස්තූතියි ඔබට..!! ජය වේවා!!!:):):)
     
    niro123

    Member
    Aug 18, 2006
    3,576
    1
    0
    40
    shaa.... lassana chithra godak tiyenawa... :) :) :)

    chithra andinna hekiyawa tiyena ayata thama thamange dakshatha idipath karanna puluwan me thrd aken..:D
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    Sinhala Kolla said:
    මේකෙ තියෙන්නෙ 1937 සිවිල් යුද්ධයේදි ජර්මනියේ ගුවර්නිකා නගරයෙ බෝම්බයක් පුපුරපු අවස්තාව.. හොදට බලන්න බෝම්බයක් පුපුරපු අවස්තාවක දකින්න ලැබෙන දර්ශණයන් තමයි තියෙන්නෙ..
    සරළ මූලික හැඩතල වලින් නිර්මාණය කරලා තිබ්බත් බොහොම උසස් නිර්මාණයක්..

    බොහොම ස්තුතියි මෙ ගැන කියලා දුන්නට
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    DJ.Parker said:

    මාරයි!! මම අද තමයි දැක්කෙ..iboo ට නම් හොදට අත්දැකීම් තියෙනවා ..විශිෂ්ථ නිර්මාණ ටිකක්..
    බොහොම ස්තූතියි
    DJ.Parker අපිට මේවා පෙන්නුවට!!:):)