~එළකිරි සුව අසපුව (ලස්සනට ඉන්න කැමති හැමෝට&amp

Apr 19, 2011
5,700
210
0
vil_boire.gif
 
Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
කලබලේට බැලුවේ පස්සේ වෙලාවක හොඳට කියවල බලන්න ඕනේ තෑන්ක්ස් පෙට්සි මචෝ:D:rofl: හැබැයි මං මේ විදියට තමයි කොන්ඩෙ කපන්න යන්නේ :P
gntz.jpg
 
-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
හැන්සම් බතලයා...හහ්:P:P:rofl:

:rolleyes::lol:

good good work
digatama karagena yanna

Thnkz yaluu..
:yes:

:cool:

ගුඩ් මෝර්නින් සුදු නංගි:cool:

vil-fille3.gif
ගුඩ් මෝර්නින් තුදු පූවෝ..

:eek:
apitath kiyapanko

:P ගුඩ් මෝර්නින්
සිංහළයා;10833472 said:

;)
 
-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
කලබලේට බැලුවේ පස්සේ වෙලාවක හොඳට කියවල බලන්න ඕනේ තෑන්ක්ස් පෙට්සි මචෝ:D:rofl: හැබැයි මං මේ විදියට තමයි කොන්ඩෙ කපන්න යන්නේ :P
gntz.jpg

ajuster.gif
ෂා....................නියමයිනේ දුල්............
:P:rolleyes:
 
-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
mechchara spread karalath rep denna bane :( moko kannadi dala lassanai kiyanne ai kathada :angry:

sFun_yeeha.gif
විනාකිරි ටිකක්වත් දාලා බලන්නතො එහෙනම්...:rolleyes:

නෑ නෑ.........ඒක ලස්සනයි ..
sFun_pop.gif
පොඩි කරන්ට් වැදිච්ච ගතියක් තියනවා..මං නම් ඒකට
කැමතියි..:P
 
Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island

sFun_yeeha.gif
විනාකිරි ටිකක්වත් දාලා බලන්නතො එහෙනම්...:rolleyes:

නෑ නෑ.........ඒක ලස්සනයි ..
sFun_pop.gif
පොඩි කරන්ට් වැදිච්ච ගතියක් තියනවා..මං නම් ඒකට
කැමතියි..:P

:lol::lol:sirawata ekata thamai math kamathi:P mei konde sudu wenawatath mona hari danawada man kiwwe akalata hisa kes pasima :P
 
-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
:lol::lol:sirawata ekata thamai math kamathi:P mei konde sudu wenawatath mona hari danawada man kiwwe akalata hisa kes pasima :P

මේක බලන්ඩෝ..................................
:rofl:

හිසකෙස් කලුවීමට
cmbd.jpg

අකලට හිසකෙස් පැසීම වලක්වා ගැනීමට
whts.jpg

  1. ගොටු කොල ස්වල්පයක්
  2. මුකුණුවැන්න ස්වල්පයක්
  3. නැටිත් සමග කරපිංචා ස්වල්පයක්
  4. හිසට දමන තැඹිලි තෙල් පොල් හෝ ඔලිව් තෙල් අවශ්‍ය පමණ
ගොටුකොල මුකුණු වැන්න කරපිංචා සමාන ප්‍රමාණවලින් ගෙන ඉතා සිහින්ව අඹරා ගන්න.ඔබ හිසට දැමීම සදහා ගන්නා තෙල් වර්ගයක් සමග අඹරාගත් මිශ්‍රණය රත් කරගන්න.මෙම මිශ්‍රණය මදක් නිවුනු පසු ඔබේ හිසකෙස් අතර තවරන්න.දිනක් පමණ තිබෙන්නට හැර සබන් පාවිච්චි නොකර හෝදා හරින්න.අඩුම තරමින් සතියකට එක් දිනක්වත් නොකඩවා මාස 03ක් මෙම පුතිකාරය කිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලබාගත හැක. මේ අතරතුර ඩයි පාවිච්චි කිරීමෙන් වලකින්න.නිවැරදිව අනුගමනය කිරීමෙන් දිගුකාලීන කලුපැහැයක් හිසකෙස්වලට ලබාගත හැකි බවද සදහන් වේ.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
මේ නොකඩවා මාස 3 ක් කිව්වේ හැමදාමද??:eek: අෆ්ෆා ඒක අමාරුයිනෙ මචෝ:baffled:

අයියෝ................. නෑ නෑ
vil2_secoue.gif
....හරියට කියවලා නෑනේ ඔයා......:frown:

:shocked: අඩේ මං ඒ කෑල්ල දැක්කේ නැනේ ඔච්චර කියවල:sorry: කොන්ඩෙ ඉදෙනවා මදිවට දැන් ඇස් පේන්නෙත් නැද්ද කොහෙද :eek:ඔයාගේ කන්නාඩි දෙක වත් ඉල්ල ගන්න වෙයි :P
 
-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
:shocked: අඩේ මං ඒ කෑල්ල දැක්කේ නැනේ ඔච්චර කියවල:sorry: කොන්ඩෙ ඉදෙනවා මදිවට දැන් ඇස් පේන්නෙත් නැද්ද කොහෙද :eek:ඔයාගේ කන්නාඩි දෙක වත් ඉල්ල ගන්න වෙයි :P

අපොයි දෙන්නම්.....
lunettes2010.gif
දුක් වෙන්න එපා ඉතිං.. වයසෙ වැරැද්ද සීයෙ....
lunettes5.gif

:P

thanks!!!! good one !!!

Thnkz frnd
:)
 
-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
siya :frown:ow itin oya wage naki achchilata api wage 18 kollanwa penne seeyala wage thama :rofl: hmm... araka korala balanna one :oo:

18 කොල්ලා කිව්වේ...?:nerd: ජාකොබ් මාමණ්ඩිගෙ පුතාට වෙන්ටැ...:lol::P

:rolleyes::rolleyes:

:lol::lol::lol: aiyo salli
:P:P

සිංහළයා;10836784 said:
බිස්නස් එකට කෙළවෙන පොටක්නෙ... :rolleyes:
:rofl::lol:

:dull: