හැබැයි මං මේ විදියට තමයි කොන්ඩෙ කපන්න යන්නේ 
හැන්සම් බතලයා...හහ්![]()

good good work
digatama karagena yanna

ගුඩ් මෝර්නින් සුදු නංගි![]()
apitath kiyapanko
ගුඩ් මෝර්නින්සිංහළයා;10833472 said:

කලබලේට බැලුවේ පස්සේ වෙලාවක හොඳට කියවල බලන්න ඕනේ තෑන්ක්ස් පෙට්සි මචෝහැබැයි මං මේ විදියට තමයි කොන්ඩෙ කපන්න යන්නේ
![]()

ෂා....................නියමයිනේ දුල්............![]()
![]()
moko kannadi dala lassanai kiyanne ai kathada 
mechchara spread karalath rep denna banemoko kannadi dala lassanai kiyanne ai kathada
![]()

විනාකිරි ටිකක්වත් දාලා බලන්නතො එහෙනම්...![]()
නෑ නෑ.........ඒක ලස්සනයි ..පොඩි කරන්ට් වැදිච්ච ගතියක් තියනවා..මං නම් ඒකට කැමතියි..![]()
![]()

sirawata ekata thamai math kamathi
mei konde sudu wenawatath mona hari danawada man kiwwe akalata hisa kes pasima 
sirawata ekata thamai math kamathi
mei konde sudu wenawatath mona hari danawada man kiwwe akalata hisa kes pasima
![]()

හිසකෙස් කලුවීමට
![]()
අකලට හිසකෙස් පැසීම වලක්වා ගැනීමට
![]()
- ගොටු කොල ස්වල්පයක්
- මුකුණුවැන්න ස්වල්පයක්
- නැටිත් සමග කරපිංචා ස්වල්පයක්
- හිසට දමන තැඹිලි තෙල් පොල් හෝ ඔලිව් තෙල් අවශ්‍ය පමණ
ගොටුකොල මුකුණු වැන්න කරපිංචා සමාන ප්‍රමාණවලින් ගෙන ඉතා සිහින්ව අඹරා ගන්න.ඔබ හිසට දැමීම සදහා ගන්නා තෙල් වර්ගයක් සමග අඹරාගත් මිශ්‍රණය රත් කරගන්න.මෙම මිශ්‍රණය මදක් නිවුනු පසු ඔබේ හිසකෙස් අතර තවරන්න.දිනක් පමණ තිබෙන්නට හැර සබන් පාවිච්චි නොකර හෝදා හරින්න.අඩුම තරමින් සතියකට එක් දිනක්වත් නොකඩවා මාස 03ක් මෙම පුතිකාරය කිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලබාගත හැක. මේ අතරතුර ඩයි පාවිච්චි කිරීමෙන් වලකින්න.නිවැරදිව අනුගමනය කිරීමෙන් දිගුකාලීන කලුපැහැයක් හිසකෙස්වලට ලබාගත හැකි බවද සදහන් වේ.
මේක බලන්ඩෝ..................................
[/CENTER]
අෆ්ෆා ඒක අමාරුයිනෙ මචෝ
මේ නොකඩවා මාස 3 ක් කිව්වේ හැමදාමද??අෆ්ෆා ඒක අමාරුයිනෙ මචෝ
![]()

අයියෝ................. නෑ නෑ....හරියට කියවලා නෑනේ ඔයා......![]()
ගොටුකොල මුකුණු වැන්න කරපිංචා සමාන ප්‍රමාණවලින් ගෙන ඉතා සිහින්ව අඹරා ගන්න.ඔබ හිසට දැමීම සදහා ගන්නා තෙල් වර්ගයක් සමග අඹරාගත් මිශ්‍රණය රත් කරගන්න.මෙම මිශ්‍රණය මදක් නිවුනු පසු ඔබේ හිසකෙස් අතර තවරන්න.දිනක් පමණ තිබෙන්නට හැර සබන් පාවිච්චි නොකර හෝදා හරින්න.අඩුම තරමින් සතියකට එක් දිනක්වත් නොකඩවා මාස 03ක් මෙම පුතිකාරය කිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලබාගත හැක. මේ අතරතුර ඩයි පාවිච්චි කිරීමෙන් වලකින්න.නිවැරදිව අනුගමනය කිරීමෙන් දිගුකාලීන කලුපැහැයක් හිසකෙස්වලට ලබාගත හැකි බවද සදහන් වේ.
අඩේ මං ඒ කෑල්ල දැක්කේ නැනේ ඔච්චර කියවල
කොන්ඩෙ ඉදෙනවා මදිවට දැන් ඇස් පේන්නෙත් නැද්ද කොහෙද
ඔයාගේ කන්නාඩි දෙක වත් ඉල්ල ගන්න වෙයි 
අඩේ මං ඒ කෑල්ල දැක්කේ නැනේ ඔච්චර කියවල
කොන්ඩෙ ඉදෙනවා මදිවට දැන් ඇස් පේන්නෙත් නැද්ද කොහෙද
ඔයාගේ කන්නාඩි දෙක වත් ඉල්ල ගන්න වෙයි
![]()
bump

thanks!!!! good one !!!

අපොයි දෙන්නම්.....දුක් වෙන්න එපා ඉතිං.. වයසෙ වැරැද්ද සීයෙ....![]()
![]()
ow itin oya wage naki achchilata api wage 18 kollanwa penne seeyala wage thama
hmm... araka korala balanna one
siyaow itin oya wage naki achchilata api wage 18 kollanwa penne seeyala wage thama
hmm... araka korala balanna one
![]()
ජාකොබ් මාමණ්ඩිගෙ පුතාට වෙන්ටැ...

aiyo salli

සිංහළයා;10836784 said:බිස්නස් එකට කෙළවෙන පොටක්නෙ...![]()