මට මගේ කොණ්ඩේ අපේ ගෙදර අයගෙන් පරෙස්සම් කරගන්න ක්‍රමයක් කියනවද වෛද්‍යතුමියනි? අලි වදේ කපන්න කියලා.වලහෙක් වගේළු.
හැබෑද? එහෙනම්........ අපි කට් එක ටිකක්
වෙනස් කරමු...

හැබෑද? එහෙනම්........ අපි කට් එක ටිකක්
වෙනස් කරමු...
![]()
![]()
වලස් කට් එක වෙනුවට පොඩි සිංහ කට් එකක් දාමු...![]()

කඳුළු උනන ඔය ඇස් දෙක පෙන්න පෙන්න හැමදාකම
එපා තවත් රිද්දවන්න මගේ වස්තුවේ...................
ලෝකයාට නොපෙනුනාට මහ ගින්නක් පත්තු වෙනවා
ඔබ වෙනුවෙන් සංසාරෙම මගේ වස්තුවේ...................![]()
ඇයි පූවො මේ හදිසියෙ....විරහ ගීත කියන්නේ.....
බුවෑක්කා
හැබෑද? එහෙනම්........ අපි කට් එක ටිකක්
වෙනස් කරමු...
![]()
![]()
වලස් කට් එක වෙනුවට පොඩි සිංහ කට් එකක් දාමු...![]()

කඳුළු උනන ඔය ඇස් දෙක පෙන්න පෙන්න හැමදාකම
එපා තවත් රිද්දවන්න මගේ වස්තුවේ...................
ලෝකයාට නොපෙනුනාට මහ ගින්නක් පත්තු වෙනවා
ඔබ වෙනුවෙන් සංසාරෙම මගේ වස්තුවේ...................![]()
ඔයාටනේ කිව්වේ![]()

බුවෑක්කා
මගේ කොන්ඩේ ලස්සනයි
අපේ මමා විතරයි අකමැති
අනේ මන්දා ඇයි කියලා
අනේ මටත් ලස්සන වෙන්න කියල දෙන්නකෝ![]()
අපි මෑතකදි හදුන්වාදුන්නු.....කොණ්ඩ මෝස්තර ටිකක් තියනවා...
ඔයාට මේක මැච් වෙයි...