දැන් කිරිය අලුත් වෙලා තියෙන එකේ මේකට දැන් අඩු mobile app එකක් විතරයි. ඒකත් ආව නම් හරි.
අනික මේකේ black interface එකක් දැම්ම නම් තව ගති. මොකද දැන් fb, youtube, twitter හැම එකම black interface එකට මාරු වෙලා තියෙන්නේ. අනික ඩේටා කැපෙනවත් අඩුයිලුනේ.
අනික දැන් රෙප් කැපෙන්නේ නැද්ද? රතු කොටු තිබ්බ උන්ට මොකද වුනේ?
හැබැයි ඊයේ දවසම සයිට් එක අප්ඩේට් වෙනවා කියල වැටුනම මම හිතුවේ හිරු එකට වගේ මේකටත් කොටි ගහල කියල

Last edited: