එතකොට මන් බම්ප් කරපු තර්ඩ් බලන්නේ කොහොමද?
නොටිෆිකේෂන් වැඩේ නම් පට්ට![]()
https://elakiri.com/watched/threads
watched threads walin bn
එතකොට මන් බම්ප් කරපු තර්ඩ් බලන්නේ කොහොමද?
නොටිෆිකේෂන් වැඩේ නම් පට්ට![]()
notification list eke post ewa update enawaඑතකොට මන් බම්ප් කරපු තර්ඩ් බලන්නේ කොහොමද?
නොටිෆිකේෂන් වැඩේ නම් පට්ට![]()
notification list eke post ewa update enawa
Thnks
දැන් ටික ටික තේරෙනවා
මොනා උනත් පට්ට
රෙප් සිස්ටම් එක විතරයි තේරෙන්නේ නැත්තේ
ඇස් පොට්ටවෙන්න කලින් ඩාර්ක් තීම් එකක ආවොත් හොදයි
Thnks
දැන් ටික ටික තේරෙනවා
මොනා උනත් පට්ට
රෙප් සිස්ටම් එක විතරයි තේරෙන්නේ නැත්තේ
ඇස් පොට්ටවෙන්න කලින් ඩාර්ක් තීම් එකක ආවොත් හොදයි
Rep ona na miniho... Mokatada thopita kannada ewa thiyan? Mehema thibbama thamai meka hariyanne..

බෑ උබලව රතු කරල ගන්න ඔනි
එතකොට තමා ලස්සන![]()

මමත් එහෙමයි බංසිරාවට, මටත් එපා වෙලා හිටියේ. උඹ කියන්නේ ඊයේ දවසට 10වතාවකට වැඩිය ආව දැන් හරි ගිහිල්ලද කියල බලන්න.
රෙප් සිස්ටම් එක පස්සෙ දානවලු අනේ මන්ද දායිද කියලා
ඩාක් තීම් එක දානකන් මේක දාලා බලන්න
https://elakiri.com/threads/එලකිරියේ-අලුත්-ui-එකට-වීසඳුමක්.1938810/page-2#post-25403770
Rep ona na miniho... Mokatada thopita kannada ewa thiyan? Mehema thibbama thamai meka hariyanne..
දැන් නිකන් පාර්ටිශන් ගලවපු හෝල් එකක් වගේ නේ.පොඩ්ඩක් ලයිට් වැඩි වගේ /... අලුත් හින්දද දන්නේ නැහැ, පරණ එකනම නිකන් ගෙදර කාමරවලට යනවා වගේනේ ....මේක තාම පාත්ස් එහෙම මඥ්ඥන්
සිරාවට, මටත් එපා වෙලා හිටියේ. උඹ කියන්නේ ඊයේ දවසට 10වතාවකට වැඩිය ආව දැන් හරි ගිහිල්ලද කියල බලන්න.

සිරාවට, මටත් එපා වෙලා හිටියේ. උඹ කියන්නේ ඊයේ දවසට 10වතාවකට වැඩිය ආව දැන් හරි ගිහිල්ලද කියල බලන්න.

සිරාවට, මටත් එපා වෙලා හිටියේ. උඹ කියන්නේ ඊයේ දවසට 10වතාවකට වැඩිය ආව දැන් හරි ගිහිල්ලද කියල බලන්න.

ට්විටර් එකේ ඉතාලි ඉමිග්‍රේශන් එක හෑශ් කරලා ඔය සීන් එක දාන්න, සිංහලෙන් නෙමේ ඉංග්‍රීසියෙන්. එලකිරියේ කිව්වා කියලා ලොකු දෙයක් වෙන්නේ නෑ. පුළුවන්නම් ෆ්‍රීලාන්ස් ජර්නලිස්ට් ලාත් ටැග් කරන්න.