එළකිරි APP එක

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,128
    1
    100,861
    113
    34
    Kalutara
    Mobile app එකක් නම් ඕනේ ඇපල් ඇන්රොයිඩ් දෙකටම..(reddit එකේ එක වගේ හැබැයි චැට් එකකුත් ඕනේ )
    black interface එකක් දානවන දෙකටම මාරු වෙන්න පුලුවන් එකක් දාන්න හැමෝම ඒකට කැමති නෑ...
    නිල් රතු කොටු සිස්ටම් එක නැති එකනම් පාඩුවක්...

    :yes::yes::yes:
     
    • Like
    Reactions: manarrow and ACHIK

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Mobile app එකක් නම් ඕනේ ඇපල් ඇන්රොයිඩ් දෙකටම..(reddit එකේ එක වගේ හැබැයි චැට් එකකුත් ඕනේ )
    black interface එකක් දානවන දෙකටම මාරු වෙන්න පුලුවන් එකක් දාන්න හැමෝම ඒකට කැමති නෑ...
    නිල් රතු කොටු සිස්ටම් එක නැති එකනම් පාඩුවක්...

    Reputation system ekak thibbata mun eka abuse karanawane.. rep comments ehemath nathuwa kapuwa/dunna kenage nama witharak watenawa nam hari dan reaction wage :rolleyes: :rolleyes:

    me ban meke kohomada ban api kalin subcribe karala thiyana threads tika hoyaganne?

    Watched threads balanna
     
    • Like
    Reactions: ACHIK

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    පට්ටනෙහ්.. ඊයේ එලකිරි ලොග් වෙන්න හදනකොට ලොග් වෙන්න බෑ. අද ලොග් උනාම වෙනස් වෙලා. පට්ටයි. හැබැයි මේකට Dark Mode එක ආවා නම් පට්ටම පට්ටයි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    APp hadana eka witharai uta aduwata tibune... ekath bari na army eken dala hadai 😂

    පිස්සුද පොන්ස්...එළකිරියේ ජනාධිපති තුමා.....

    jMvdRbh.jpg
     
    • Haha
    Reactions: todd2231048

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔච්චර දේවල් එපා දෙයියෝහ්.. අපිට ඩාක් තීම් එක දෙන්න. ඒ ඇති.
    (නැත්නම් එකක්වත් හම්බ වෙන්නෙ නෑ)
    දෙන වෙලාවේ පුළු පුළුවන් ඔක්කොම ඉල්ලගනින් නැත්තන් ආය ඊළඟ අප්ඩේට් එක එනකන් 2030 වෙනකන් බලං ඉන්න උනොත් එහෙම :no:
     
    • Haha
    Reactions: Aki992 and Aruna119

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    ඇප් එක හදනකන් උඹේ මොබයිල් එකේ ක්‍රෝම් බ්‍රව්සර් එකෙන් elakiri.com එකට ගිහින්, බ්‍රව්සර් මෙනු එකෙන් Add to Home screen දියන්.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහෙන්ද බන් user cp යන්නේ? :oo:
    මටනම් පිස්සු වගේ :-(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    No user CP: It is not needed for this theme.

    එතකොට මන් බම්ප් කරපු තර්ඩ් බලන්නේ කොහොමද? :oo:

    නොටිෆිකේෂන් වැඩේ නම් පට්ට :love: