එළකිරි.com

2osama

Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    මෙහෙම පෙන්නන්ත් ව. කුකීස් ක්ලීර් කරත් හරි යන්නේ නැහැ

    screenshot-20200323-155435.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    දැන් හරි ගියා . log out වෙලා logon උනා .
    උදවු කරපු හැමෝටම ස්තුති
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් හරි ගියා . log out වෙලා logon උනා .
    උදවු කරපු හැමෝටම ස්තුති

    log out වෙලා logon වෙන්න බලන්න..එතකොට හරි යනවා ..සත්තයි :rofl::rofl::rofl:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    මට ඕක දවස් දෙකතුනකට සැරයක් හැමදාම එනවා
    ඩේට ක්ලියර් කර කර ඉන්න එක හෙන කරදරයක්
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    vpn walin rata hadanna awa kenek :baffled:

    මම VPN Used කරලා රඟන්න ඕන කම ක් නැහැ .
    මේකේ ඉන්න සමහර යාළුවෝ මගේ ගෙදරත් ඇවිත් තියෙනවා .
    ගොඩක් අය ගාව මගේ ෆෝන් නම්බර් එකත් තියෙනවා
    උබ වගේ Fake අටවාගෙන අම්මට බැනුම් අස්සල දෙන එකෙක් අනිත් එවුන්ගේ VPN ගැන හොයන්න යනවා :lol::lol::lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    මට ඕක දවස් දෙකතුනකට සැරයක් හැමදාම එනවා
    ඩේට ක්ලියර් කර කර ඉන්න එක හෙන කරදරයක්

    උදවු කරපු හැමෝටම rep දුන්නා :love::love::love: