එළකිරි CSS වැඩ්ඩො වරෙල්ලා

jennt

Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss
    මම note ලියන්න සහ එදිනෙදා journaling වලට obsidian කියන software එක පාවිච්චි කරන්නේ . ඒකෙ පොඩි settings එකක් හදාගන්න ඕන
    1633844701302.png

    මෙන්න මේක මේ විදිහට පෙන්නන්න හදාගන්න ඕන .

    1633844826285.png

    මේ video එකේ තියෙන විදිහ try කළ හරි ගියේ .නැ.

    මේ link කිපයත් උදව්වක් වෙයි troubleshoot එකට .

    https://forum.obsidian.md/t/how-to-add-lines-bullet-points-number-list/6368
     
    Last edited:
    • Like
    Reactions: NRTG and saja

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    මේකම තමයි හැම මගුලකටම use කරන්නේ .
    ඕකේ ඩේලි expenses ට්‍රක් කරන්න පුළුවන් ද? ඕකෙන් මොනාද බං කරන්න පුළුවන්.

    Site එකේ තියෙන්නේ diary එකක් වගේ සීන් එකක් කියලානේ
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss
    ඕකේ ඩේලි expenses ට්‍රක් කරන්න පුළුවන් ද? ඕකෙන් මොනාද බං කරන්න පුළුවන්.

    Site එකේ තියෙන්නේ diary එකක් වගේ සීන් එකක් කියලානේ
    coding පොඩ්ඩක් දන්නවනම් අනික් notetaking apps ඔක්කොටම වඩා හොඳයි. මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ පාඩම් වැඩ වලට.

    ඔයාට ගොඩක් organizing වැඩ කරන්න තියෙනවනම් notion පාවිච්චි කරන්න . හැබැයි මේක obsidian තරම් speed නෑ.
     
    • Like
    Reactions: NRTG and -333-

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss
    1633887141359.png

    මේ toggles අපිට ඕන විදිහට පස්සෙ collapse කාරන්න පුලුවන් . දැනටත් මේ function obsidian app එකේ තියෙනවා . කලින් දාල තියෙනවා වගේ ලස්සනට එන්නේ නෑ .
    1633887362725.png

    ------ Post added on Oct 10, 2021 at 11:06 PM

    මේකම obsidian එකේ කලොත් එන්නේ මේ වගේ

    1633887612491.png

    අර remnote app එකේ වගේ lines නෑ. පොඩ්ඩක් කැතයි. hierarchical order එක බලන්න අපි numbers දිහා බල්ලන්න ඕන . ඕක ලොකු note එකකදි මහ කරදරයක්.
    ------ Post added on Oct 10, 2021 at 11:12 PM

    ubata one eka ketiyen , voice cut ekak dapan balanna , matath no idea :confused:
    දැන් තේරුනාද මොකක්ද ඉල්ලන්නේ කියලා. මේකට css snippet එකක් ලියවාගන්න ඕන .
    ------ Post added on Oct 10, 2021 at 11:13 PM
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    Oka stackoverflow damme nadda?
    View attachment 147243

    මේ toggles අපිට ඕන විදිහට පස්සෙ collapse කාරන්න පුලුවන් . දැනටත් මේ function obsidian app එකේ තියෙනවා . කලින් දාල තියෙනවා වගේ ලස්සනට එන්නේ නෑ .
    View attachment 147244
    ------ Post added on Oct 10, 2021 at 11:06 PM

    මේකම obsidian එකේ කලොත් එන්නේ මේ වගේ

    View attachment 147245
    අර remnote app එකේ වගේ lines නෑ. පොඩ්ඩක් කැතයි. hierarchical order එක බලන්න අපි numbers දිහා බල්ලන්න ඕන . ඕක ලොකු note එකකදි මහ කරදරයක්.
    ------ Post added on Oct 10, 2021 at 11:12 PM

    දැන් තේරුනාද මොකක්ද ඉල්ලන්නේ කියලා. මේකට css snippet එකක් ලියවාගන්න ඕන .
    ------ Post added on Oct 10, 2021 at 11:13 PM
     
    • Like
    Reactions: NRTG

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss
    Ado obsidian patta ne. Mn use karanw git ekka.

    Comunity plugin ekk athi samaharawita balapn
    Outliner plugin එක වැඩ කරනවා කියනවා . ඒත් මට වැඩ නෑ. ඔයා පොඩ්ඩක් try කරලා කියනවද?

    https://stackoverflow.com/
    search css category and post in english
    english ba nam translate karala meke dapan aopi check karannam english
    නෑ . මම කිව්වේ අද තම stakc overflow එකෙන් ඇහුවෙ . කඩ්ඩ ඕන මගුලක් තේරුම් ගන්න පුලුවන් . ඒත් කතා කරන්න අමරුයි.

    1633946311151.png

    ------ Post added on Oct 11, 2021 at 3:28 PM

    https://stackoverflow.com/
    search css category and post in english
    english ba nam translate karala meke dapan aopi check karannam english
    1633946577439.png

    එයා කියනවා screenshots එක්ක දාන කියලා .. ඒත් මම උඩ දාල තියෙන ඔක්කොම english වලින් type කරන්න හැකියාවක් නෑ.
    ------ Post added on Oct 11, 2021 at 3:33 PM
     
    • Like
    Reactions: NRTG

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    edit karala screen shot dapan

    1633950520194.png

    mehema ekak enna one post eka yatin , log wela nam
    Outliner plugin එක වැඩ කරනවා කියනවා . ඒත් මට වැඩ නෑ. ඔයා පොඩ්ඩක් try කරලා කියනවද?

    නෑ . මම කිව්වේ අද තම stakc overflow එකෙන් ඇහුවෙ . කඩ්ඩ ඕන මගුලක් තේරුම් ගන්න පුලුවන් . ඒත් කතා කරන්න අමරුයි.

    View attachment 147309
    ------ Post added on Oct 11, 2021 at 3:28 PM

    View attachment 147311
    එයා කියනවා screenshots එක්ක දාන කියලා .. ඒත් මම උඩ දාල තියෙන ඔක්කොම english වලින් type කරන්න හැකියාවක් නෑ.
    ------ Post added on Oct 11, 2021 at 3:33 PM
     
    • Like
    Reactions: NRTG

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss
    edit karala screen shot dapan

    View attachment 147322
    mehema ekak enna one post eka yatin , log wela nam
    1633951786613.png

    මෙන්න මේ එන error එකට මොකෝ කරන්නේ?

    1633951786613.png

    මෙන්න මේ එන error එකට මොකෝ කරන්නේ?
    code එකක් නිකන් copy paste කරන්න බෑ නේ.
    ------ Post added on Oct 11, 2021 at 5:01 PM

    1633951786613.png

    මෙන්න මේ එන error එකට මොකෝ කරන්නේ?

    code එකක් නිකන් copy paste කරන්න බෑ නේ.
    ------ Post added on Oct 11, 2021 at 5:01 PM
    හරි හරි error ප්‍රශ්නය නැති කරගත්තා
    1633952306816.png

    ------ Post added on Oct 11, 2021 at 5:08 PM
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    Jenny Laura , mee ubada ?

    මේ video එකේ තියෙන විදිහ try කළ හරි ගියේ .නැ.
    ok, meke dapan ubata dan ena output eka
    screen shot
     
    • Like
    Reactions: jennt