එළකිරි feverr Club

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Hi යාලුවනේ ,
    එළකිරි එකේ ඇති feverr කරන ය ඕනි තරම් ..එතින් මම හිතුවා Elakiri Feverr Club පටන් ගන්න ..මම නම් තාම fiverr වලට අලුත් ...last friday වගේ තමයි මම active මෙම්බෙර් කෙනෙක් උනේ ..කියන්න සතුටුයි මේ දවස් 3ට පුංචි පුංචි project 5 කරන්න පුළුවන් උනා ..තවත් project 2ක් ගැන client ලත් එක්ක තම කතා කරනවා ..තාම confirm නැහැ..ඇත්තටම කිඋවොත් මම freelancing බිඩ් කරලා ඇති වෙලාම තමයි ferverr වලට බැස්සේ ..එළකිරියේ fiverr කරන ය එන්න එකතු වෙන්න ..අපි අපේ ප්‍රශ්න ,දැනුම මෙතන බෙදා ගමු ...

    download (2).jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පුදනකොටම කාපි යකා කිවුව.

    Fiverr තියලා හරියට ගහපං නැත්තං වැඩේ අල වෙයි :(
    දැං ඉතිං කොරන්න දෙයක් නෑ අලුත් ත්‍රෙඩ් එකක් දාපං Fiverr කියලා හරියට ගහලා :P
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පැටියා;16207955 said:
    පුදනකොටම කාපි යකා කිවුව.

    Fiverr තියලා හරියට ගහපං නැත්තං වැඩේ අල වෙයි :(
    දැං ඉතිං කොරන්න දෙයක් නෑ අලුත් ත්‍රෙඩ් එකක් දාපං Fiverr කියලා හරියට ගහලා :P
    mamat danui dakke...:sorry::sorry::sorry: