Hi යාලුවනේ ,
එළකිරි එකේ ඇති feverr කරන ය ඕනි තරම් ..එතින් මම හිතුවා Elakiri Feverr Club පටන් ගන්න ..මම නම් තාම fiverr වලට අලුත් ...last friday වගේ තමයි මම active මෙම්බෙර් කෙනෙක් උනේ ..කියන්න සතුටුයි මේ දවස් 3ට පුංචි පුංචි project 5 කරන්න පුළුවන් උනා ..තවත් project 2ක් ගැන client ලත් එක්ක තම කතා කරනවා ..තාම confirm නැහැ..ඇත්තටම කිඋවොත් මම freelancing බිඩ් කරලා ඇති වෙලාම තමයි ferverr වලට බැස්සේ ..එළකිරියේ fiverr කරන ය එන්න එකතු වෙන්න ..අපි අපේ ප්රශ්න ,දැනුම මෙතන බෙදා ගමු ...