මචන්ලා windows format කරලා අයෙ දානවා කියන්නේ පිස්සු හදෙන වැඩක් නේ එත්. Firefox නම් ලේසියෙන්ම තමා format කරන්න ඉසෙල්ලා තිබ්බ විදියට. restore කර ගන්න පුළුවන්. එතකොට
1.තමාගේ bookmark, passwords නැවත firefox එකට auto add වීම.
2. තමාගේ Firefox theme එක, history එක පවා නැවත ලබා ගැනීමට හැකි වීම.
මේකට කියන්නේ Firefox sync කියාලා. සමහර අය දන්නවත් ඇති. මේ ලින්ක් එකෙන් downlaod කර ගන්න.
https://addons.mozilla.org/en-US/firefox/addon/10868/
මේ video එක බලලා හරියට install කර ගන්න.
1. මෙතන click කරාම Firefox web browser එකේ data server එකට ලබා දීම සිදු වෙනවා.
2.අපිට sync වෙන්න ඕනෑ මොනවාද කියලා මෙතනින් දෙන්න පුළුවන්.
3. අවසාන වතාවට sync කරේ කවදද කියලා පෙන්වනවා.
වැදගත් දෙයක් නම් comment එකක් දාල REP++ දීලා යන්න අමතක කරන්න එපා
Last edited:


