එළකිරි Google Trick එකක්..
සමහරුය් නම් මේ trick ඒක දන්නවත් ඇති..
එත නොදන්නා අය කරලා බලන්නකෝ
මුලින්ම http://www.google.com වෙබ්සයිට් එකට යන්න.
ඊට පස්සේ Images ලින්ක් ඒක උඩ ක්ලික් කරන්න.
ඊට පස්සේ තමන් කැමති දෙයක් ටයිප් කරලා Search කරන්න.
උදාහරණයක් විදියට Elakiri කියල ටයිප් කරලා සර්ච් කරන්නකො
එතකොට ඒක ඒක ජාතියේ පින්තුර thumbnails ගොඩක් එයි
ඊළඟට Address Bar එකේ තියෙන ලින්ක් ඒක Erase කරන්න.
එහෙම කරලා එතන මේ යටින් දීල තියෙන code ඒක type කරල enter කරලා බලන්නකො...

Code:
javascript:R= 0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI= document.images ; DIL=DI.length; function A(){for(i=0; i<DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=Math. sin(R*x1+ i*x2+x3)* x4+x5; DIS.top=Math. cos(R*y1+ i*y2+y3)* y4+y5}R++ }setInterval('A()',5); void(0)