එළකිරි https

Superuser

Member
Aug 30, 2015
723
73
0
එළකිරි_https

එළකිරි එක https කරලා නේද. සන්තෝසයි. GTRZ ට ජය වේවා.
 
Last edited:

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නොදන්නහ් හින්දාහ් අහන්නෙහ් දැන් ඔකෙන් මොකක්දහ් වෙන්නෙහ් අයියා ? :(
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මාහ්ත් ලොකුවටහ් දන්නැහ් charith84 මල්ලිහ්. ආරහ්සාව වැඩිහ් ලුහ් නෙහ්.

     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    බලහන්කො අපේ උන්ගේ සතුට

    නිකන් සෝමාලියාවට පාන් පෙන්නුවා වගේ :rofl:
    එස් අකුරට මෙහෙම සන්තෝස නං ලොකු අප්ඩේට් එකක් ආවොත් සෑහෙන ගානක් පපුව පැලිලා මැරේවි :baffled:

    හැබැයි පැයක් ගියේ නෑ ආයෙත් එස් එක හැලිලා :no:
     

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    එස් අකුරට මෙහෙම සන්තෝස නං ලොකු අප්ඩේට් එකක් ආවොත් සෑහෙන ගානක් පපුව පැලිලා මැරේවි :baffled:

    හැබැයි පැයක් ගියේ නෑ ආයෙත් එස් එක හැලිලා :no:

    නිකම්ම http වගේද යකෝ
    s එකක්ම වැඩිනේ :lol::lol: