කිහිප දෙනෙකුට PM කරල ඇහුවත් හරියට දෙයක් දැන ගන්න බැරි වුන හින්දයි
thread එකක් දාන්න හිතුවේ. හරි ප්‍රශ්නේ මේකයි. ලංකාවේ ISP ලා දෙන
Entertainment Packages ( Netflix , Amazon...) වලට Vpn
එකක් පාවිච්චි කරන්න බැරිද? සමහරු කියනවා එහෙම
පාවිච්චි කරොත් normal data වලින් කැපෙන්නේ
කියලා. ISPට කතා කරල ඇහුවොත් කියන්නෙත්
එහෙම තමා .

Netflix කියන්නෙත් zoom වගේම addon එකක් තමා.
ඒත් zoom packages වලට vpn පාවිච්චි කරන්න
පුලුවන් . ISP ල කොහොමද ඒක නවත්තන්න
බැරිව Netflix විතරක් නවත්තන්නේ ?

Note: මේ වෑයම රජ වීමට නොවෙයි.
රු. 1000 කට ආසන්න මුදලකට
Unlimited Internet
ගැනීමටයි .

දන්නෙ නැත්නම් Bump එකක් දාන්නෝ..

ප.ලි :- දන්නවා ඒත් public කියන්න බැරිනම් PM එකක් දාන්න ..

Last edited: