උඹලා හොල්මන් කතා කියන්නෙ නැත්නම් මමත් එනවා වවුල් සංගමයට.
මොකද මම රෑට කිලෝ මීටර් 10 විතර තනියම ඩ්‍රයිව් කරන්න ඕන.දැන් ලංකාවෙ වෙලාවනම් පාන්දර 03.00.....මෙහාට 12.30.
අද මගෙ ඩේ ඕෆ් එක....දවසම කොම් එකේ.ඇස් දෙක විවේකයක් ඉල්ලනවා දැන් පැයක් විතර ඉඳන්.....
ZZZZZZZZZ

වෙල්කම් මචන්,,,,