එළකිරි Night Shift ...

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
:baffled::baffled::lol:

:shocked::lol::lol:
thabili gediyak beepu kalayak mathaka nae ... :nerd:
මම නම් යාලුවෙක් එක්ක ඊයේත් තැබිලි කෝර්ස් එක කරා,,,,:P
කඩෙන් වත් අරන් බීපන්,,, හැබයි අයිතිකාරයා එනවද බල බල ගහ යට
ඉදන් බොන ආතල් එක නැනැ:rofl::lol::lol::rofl:
 
hapriyankara

Well-known member
  • May 6, 2008
    5,355
    4,657
    113
    නොපෙනෙන මානයේ
    මම නම් යාලුවෙක් එක්ක ඊයේත් තැබිලි කෝර්ස් එක කරා,,,,:P
    කඩෙන් වත් අරන් බීපන්,,, හැබයි අයිතිකාරයා එනවද බල බල ගහ යට
    ඉදන් බොන ආතල් එක නැනැ:rofl::lol::lol::rofl:

    :lol::lol:
    ow ban api a/l karapu kale nam karapu tharamak kale owa thamai :P

    beela madath kaala unge wathta athulema komba tikath daala ... wanasala yaneka tharam aye me loke athal ekak nae :lol::lol:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    :lol::lol:අය්යෝ සල්ලි,,,, ඔව් ඔව් ඩියිටි මචන්,,,, අපි මේ පොඩි ෆන් එකක්
    ගත්තා නිකන් ඉන්න එකේ,,,:Pමට නම් දැන් හොරර් ෆිල්ම් බලලම භය හිතේන්නේ නැහැ...
    මෙහෙ ලයිට් ගානක් නෑ බං.;)
    පෙට්ට්‍රල් වලට වඩා වතුර ගනන්.වතුර ලීටර්1ක් රියාල් 2(රු.60).පෙට්‍රල් ලීටර්1ක් රියාල් 0.5(රු.15),ඩීසල් ලීටර් එකක් ඊටත් වඩා අඩුයි.:yes::yes::yes:
    ***

    මචංලා!
    මම නිදියනවා...7ට වැඩ.
    ඔක්කොටම සුභ දවසක් වේවා!:):)
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මෙහෙ ලයිට් ගානක් නෑ බං.;)
    පෙට්ට්‍රල් වලට වඩා වතුර ගනන්.වතුර ලීටර්1ක් රියාල් 2(රු.60).පෙට්‍රල් ලීටර්1ක් රියාල් 0.5(රු.15),ඩීසල් ලීටර් එකක් ඊටත් වඩා අඩුයි.:yes::yes::yes:
    ***

    මචංලා!
    මම නිදියනවා...7ට වැඩ.
    ඔක්කොටම සුභ දවසක් වේවා!:):)
    මාරයිනේ,,,ඒකට මෙහේ,,,,:shocked:
    ගුඩ් නයිට් මචන්,, පස්සෙ සෙට් වෙමු,,,,
    1.gif
    1.gif