එළකිරි slow වෙලා තියෙන්නෙ..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,131
    1
    61,419
    113
    Mother Earth
    අනිවා මේක නම් @Nadun26 ගෙ වැඩක්. ඌ එළකිරි server hack කරලා. ඌ කිරියට ddos attack ගහනවා. ඒකයි මේ එළකිරිය slow වෙලා තියෙන්නේ. internal server error එනවා ඉවරයක් නෑ. අනිවා මේක රතු ඇස්කොට්ගෙ( @Nadun26 ) වැඩක්. 🤷‍♂️
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,100
    113
    Slow ban utta
    Damala gahala nikan innawa
    කිරිය එකපාර නතර නොකර පල නොකියා පලා බෙදනවා වගේ සීන් එකක්ද බං මෙහ්? එන උන් ටිකටත් එපා වෙලා යන්න? කොහොමත් අලුත් එකවුන්ට් හදන්නත් බෑනෙ දැන්? බජට් අවුලක් නං paid membership හරි දීලා ඇදන් යන්න පුලුවන්නෙ බං? 😢
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    1.1.1.1 vpn දාපන්. එතකොට හරි.
    මේකෙන් රට පෙරළයි කියලා බයේ ඉන්නේ කට්ටිය
     
    • Like
    Reactions: Stimulus mind

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    @
    අනිවා මේක නම් @Nadun26 ගෙ වැඩක්. ඌ එළකිරි server hack කරලා. ඌ කිරියට ddos attack ගහනවා. ඒකයි මේ එළකිරිය slow වෙලා තියෙන්නේ. internal server error එනවා ඉවරයක් නෑ. අනිවා මේක රතු ඇස්කොට්ගෙ( @Nadun26 ) වැඩක්. 🤷‍♂️
    Mama kiwwa kauruth ahuwe na
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ස්ලෝ බන් මටත්. එපා වෙලා තියෙන්නෙ.ස්ට්‍රෙස් උන වෙලාවට යන්න තැනක් නෑනෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,131
    1
    61,419
    113
    Mother Earth
    බලපන් reaction එකක් දාන්නවත් බෑ reaction loading කියලා විනාඩි 5ක්‌ විතර වැටිලා තිබිල තමයි ඒකත් එන්නෙ. 😬 කිරි හින්දා බොන්නත් බෑ උණු හින්දා අහක දාන්නත් බෑ වගේ වැඩක් වෙලා තියෙන්නෙ. 😔
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,986
    113
    1.1.1.1 vpn දාපන්. එතකොට හරි.
    මේකෙන් රට පෙරළයි කියලා බයේ ඉන්නේ කට්ටිය
    Cloudflare DNS දැම්මට නම් හරිගියේ නෑ. Proton VPN එක දැම්මම නම් හරිගියා. ඒත් වෙනදට වඩා සෑහෙන slow.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    අනිවා මේක නම් @Nadun26 ගෙ වැඩක්. ඌ එළකිරි server hack කරලා. ඌ කිරියට ddos attack ගහනවා. ඒකයි මේ එළකිරිය slow වෙලා තියෙන්නේ. internal server error එනවා ඉවරයක් නෑ. අනිවා මේක රතු ඇස්කොට්ගෙ( @Nadun26 ) වැඩක්. 🤷‍♂️
    ජෝක් එකට වුනත් මේහෙම දෙයක් කියනවට මම කැමති නැහැ

    VPN වලින් නම් හොදට වැඩ කරනවා , VPN එකක් බැලුවා නම් ඔය වගේ ගොන් දේවල් ජෝක් එකකටවත් හිතෙනේ නැහැ
     
    • Love
    Reactions: Candid-B