එළකිරි XML වැඩ්ඩො එන්න

එළකිරි XML වැඩ්ඩො එන්න

මට ඕනා නිදහස් මෘදුකාංගයක් schema එකකින් xml කේත හැදෙන විදියේ. හැබැයි ඒ xml entity වල විචල්‍යයන් schema එකට අදාළව හෝ වෙනත් ක්‍රමයකින් (array හෝ වෙන ඕනෑම දත්ත සැකසුමක් data structure) හැදෙන්නත් ඕනා.

මම try එකක් දැම්මා XML Copy Editor. ඒකේ මම කියන සෙල්ලම් දාන්න බෑ.

දාන්නකෝ බලන්න ඕගොල්ලන්ගේ යෝජනා.

මේකයි වෙන්න ඕනා

Code:
[SIZE=4][SIZE=4]Possible Schema

xml->head
              ->meta
              ->title
     ->body
              ->div
              ->table
              ->img 
  [/SIZE][/SIZE]

මේ වගේ schema එකෙන් පහල xml code එක generate කරන්න පුළුවන් වෙන්න ඕනා.

Code:
<xml>
   <head>
       <meta></meta>
       <title></title>
   </head>
   <body>
       <div></div>
       <table></table>
       <img></img>    
   </body>
</xml>
 
Last edited:

lol.abc

Banned
Jun 14, 2016
300
37
0
ඉදිරියේ රාළ;20383239 said:
XML වැඩ්ඩන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නයි ලිව්වේ. :P

මම 5 years programming කරනවා. එත් උබ කියලා තියෙන දේවල් තේරෙන්නේ නැ. තේරෙන්න කියපන්කො උදවු කරන්නම්.
 
මම 5 years programming කරනවා. එත් උබ කියලා තියෙන දේවල් තේරෙන්නේ නැ.
සිංහලෙන් නෙ බං තියෙන්නේ.
තේරෙන්න කියපන්කො උදවු කරන්නම්.
XML කියන්නෙ නිතර නිතර එකම string set එක repeat වෙන ආකෘතියක් (format එකක්) නේ. උදාහරණයක් හැටියට tagname එක නිතරම repeat වෙනවා. ඒනිසානේ මිනිස්සු දැන් JSON format එකට බහිමින් ඉන්නේ. ඉතිං මට ඕනා schema එකකින් XML code එක generate කරන්න පුළුවන් software එකක්.
 

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    ඉදිරියේ රාළ;20383315 said:
    XML වැඩ්ඩන්ට නම් මම කියන දේ මීටර් වෙනවා. ඒකනේ නූලේ දාල තියෙන්නෙ XML වැඩ්ඩො එන්න කියලා.

    හා හොදයි බොස් :lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔයාගේ inputs තමයි schema එකයි වැටෙන්න ඕනේ data array එකයි ඊට පස්සේ ඔයාට ඕනේ අදාළ data සමග schema එකට අනුව හැදුන XML document එක......මේකද වෙන්න ඕනේ?
     
    ඔයාගේ inputs තමයි schema එකයි වැටෙන්න ඕනේ data array එකයි ඊට පස්සේ ඔයාට ඕනේ අදාළ data සමග schema එකට අනුව හැදුන XML document එක......මේකද වෙන්න ඕනේ?
    එහෙම කරගන්න පුළුවන් program එකක් හෙව්වේ. එහෙම එව්වා හොයන්න නෑ. හොයන එකේ තේරුමක් නෑ කියන හිතුන හිංදා වෙන ක්‍රමයකින් xml ටික generate කරගත්තා.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20393404 said:
    එහෙම කරගන්න පුළුවන් program එකක් හෙව්වේ. එහෙම එව්වා හොයන්න නෑ. හොයන එකේ තේරුමක් නෑ කියන හිතුන හිංදා වෙන ක්‍රමයකින් xml ටික generate කරගත්තා.

    ඕකට programm හොයන එක නම් තේරුමක් නැහැ තමයි....පොඩි script එකකින් කරගන්න පුලුවන් නේ :yes: