එළකිරි XML වැඩ්ඩො එන්න
මට ඕනා නිදහස් මෘදුකාංගයක් schema එකකින් xml කේත හැදෙන විදියේ. හැබැයි ඒ xml entity වල විචල්‍යයන් schema එකට අදාළව හෝ වෙනත් ක්‍රමයකින් (array හෝ වෙන ඕනෑම දත්ත සැකසුමක් data structure) හැදෙන්නත් ඕනා.
මම try එකක් දැම්මා XML Copy Editor. ඒකේ මම කියන සෙල්ලම් දාන්න බෑ.
දාන්නකෝ බලන්න ඕගොල්ලන්ගේ යෝජනා.
මේකයි වෙන්න ඕනා
මේ වගේ schema එකෙන් පහල xml code එක generate කරන්න පුළුවන් වෙන්න ඕනා.

Code:
[SIZE=4][SIZE=4]Possible Schema
xml->head
->meta
->title
->body
->div
->table
->img
[/SIZE][/SIZE]
මේ වගේ schema එකෙන් පහල xml code එක generate කරන්න පුළුවන් වෙන්න ඕනා.
Code:
<xml>
<head>
<meta></meta>
<title></title>
</head>
<body>
<div></div>
<table></table>
<img></img>
</body>
</xml>
Last edited: