එළකිරි_අටපට්ටම.........

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සුපිරි බර උසුලන්නා

    super-ant-e1334955498201-800x597.jpg


    කුහුඹුවෙකුට තමාගේ බර වගේ 5-10 ගුණයක බරක් ඔසවන්න පුලුවන් වගේම, 20-50 ගුණයක වගේ බරක් ඇදගෙන යන්න පුලුවන්..:yes:
     
    • Like
    Reactions: sudumalli2009

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    වැඩිම දෙනෙක් බලපු youtube video එක
    2G9OS.jpg


    කොරියානු ගයක psy ගේ gangnam style ගීතය තමය්ලු youtube ඉතිහාසයේ වැඩිම දෙනෙක් බලල තියෙන video එක
    926,711,723 දෙනෙක් මේ වීඩියෝ එක කෙටි කාලයකදී බලල තියෙනවලු
    psy නිසා justin beiber ටත් ඉතිහාසය මකන්න උනාලු
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ලොව දිගම 3d චිත්‍රය

    V1Rtj.jpg


    106.3 m දිග මේ චිත්‍රය joe hill කියන කෙනා තමය් london වලදී මේක අදාල තියෙන්නෙ
    පාරේ තමය් ඇදල තියෙන්නෙ​
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අයින්ස්ටයින්:lol:

    Corbis-BE001080.jpg


    අයින්ස්ටයින්ගෙ මේ ෆොටෝ එක දැකල ඇති, දැක්ක ගමන්ම හිතෙන්නෙ මේක එඩිට් කරපු එකක් කියලා. ඒත් මේක ඇත්ත ෆොටෝ එකක්ලූ:lol:. ඡායාරූපශිල්පියො ඔහුව ලුහුබැඳගෙන ඇවිත් ඔහුගෙ ඡායාරූප ගන්න එක ගැන ඔහු හරිම අකමැත්තෙ ඉඳල තියෙන්නේ. ඒ නිසා ගන්න ෆොටෝ එක අවුල් කරන්න හිතාගෙන ඔහොම දිව දාලලු:nerd::lol:. ඒත් වැඩේ කියන්නෙ මනුස්සයගෙ ඡායාරූප වලින් ප්‍රසිද්ධම ඡායාරූපය මෙය බවට පත් වුනාලූ.:lol:


     
    ලොව ලොකුම පවුල

    6Oqfk.jpg


    මෙයාගේ නම ziona chana
    මෙයාගේ පවුල තමය් ලෝකෙ ලොකුම පවුල වෙන්නෙ
    මේ මනුස්සයට බිරින්දෑ වරු 39 ඉන්නවලු
    ළමයි ඉන්නවලු ලොකු පොඩි අය 127ක් ම
    මෙයා සහ මෙයාගේ පවුලට ඉන්න කාමර 100ක ගේකුත් තියෙනවලු
    මු කොහොමද දැන් Wife ලා ඔක්කොමත් එක්ක ඉන්නේ??
    Gang Bang ද දන් නෑ :lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එල එල නි‍යම වැඩක්...දිගටම කරගෙන ‍යමු... අපිත් පුලුවන් විදි‍යට සප් එක දෙන්නම්...
    (රෙප් දෙන්න බැරිලු බන්...)
    එළකිරි මචන්...
    11.gif
    11.gif

    elaz wedak
    danui dakke thread eka :) amuthu deyak dakkoth daannamko Elakiri Atapattamata :P
    11.gif
    11.gif

    හොඳයි හොඳයි දාන්නකෝ........:D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මෙක්සිකානු ඇවිදින මාළුවා(Mexican Walking Fish)

    mexican-walking-fish.jpg


    වඳවීගෙන යාමේ තර්ජනයට මුහුණ දීල ඉන්න, caecilian ගෝත්‍රයට අයත් උභය ජීවියෙකු වෙන Mexican Walking Fish ට තමන්ගෙ ගාත්‍රා උපයෝගී කරගෙන ඇවිදින්න පුලුවන්ලූ. සැලකිය යුතු වෙලාවක් ගොඩබිමට ඇවිල්ල ඉන්නත් පුලුවන්ලූ.


     
    • Like
    Reactions: Ravi Rulz