elaz wedak
danui dakke thread ekaamuthu deyak dakkoth daannamko Elakiri Atapattamata
![]()
ඇයි අර අමුතු ත්රෙඩ් එකක් තිබුනෙ ,,ඔයා කොල්ලෙක් කියල ..ඒකත් මේකට දාමු

elaz wedak
danui dakke thread ekaamuthu deyak dakkoth daannamko Elakiri Atapattamata
![]()



. ඡායාරූපශිල්පියො ඔහුව ලුහුබැඳගෙන ඇවිත් ඔහුගෙ ඡායාරූප ගන්න එක ගැන ඔහු හරිම අකමැත්තෙ ඉඳල තියෙන්නේ. ඒ නිසා ගන්න ෆොටෝ එක අවුල් කරන්න හිතාගෙන ඔහොම දිව දාලලු
. ඒත් වැඩේ කියන්නෙ මනුස්සයගෙ ඡායාරූප වලින් ප්රසිද්ධම ඡායාරූපය මෙය බවට පත් වුනාලූ.
ලොව ලොකුම පවුල
![]()
මෙයාගේ නම ziona chana
මෙයාගේ පවුල තමය් ලෝකෙ ලොකුම පවුල වෙන්නෙ
මේ මනුස්සයට බිරින්දෑ වරු 39 ඉන්නවලු
ළමයි ඉන්නවලු ලොකු පොඩි අය 127ක් ම
මෙයා සහ මෙයාගේ පවුලට ඉන්න කාමර 100ක ගේකුත් තියෙනවලු

එළකිරි මචන්...එල එල නියම වැඩක්...දිගටම කරගෙන යමු... අපිත් පුලුවන් විදියට සප් එක දෙන්නම්...
(රෙප් දෙන්න බැරිලු බන්...)
elaz wedak
danui dakke thread ekaamuthu deyak dakkoth daannamko Elakiri Atapattamata
![]()

ලොව ලොකුම පවුල
වැඩිම දෙනෙක් බලපු youtube video එක
ලොව දිගම 3d චිත්රය
ඇයි අර අමුතු ත්රෙඩ් එකක් තිබුනෙ ,,ඔයා කොල්ලෙක් කියල ..ඒකත් මේකට දාමු![]()

+rep
ela wadak bro

meka mama gaththa photo ekak.me issarahama inne amma.pitipasse inne eyage pataw.
![]()
දැක්කනේ මෙන්න අපේ එවුන්ට තියෙන ප්රශ්න...එතකොට තාත්තා උබද????![]()



