

. මේ යන්තරේ වැඩ කරන්න මෙගා වොට් 16.56 ක ක්ශමතාවයකින් විදුලි බලය සපන්න ඕනේ
(විදුලි බලාගාරයක්ම වැඩේට ඕනෙ වෙනවා
). එහාට මෙහාට යන්න පුලුවන් වේගය පැ.කි.මී 0.6 යි.









පූර්ණ සූර්යග්රහනයක්.((29 Mar. 2006)..
(Image credit: NASA)
නයගරා ඇල්ල කියන්නෙ ඇමරිකා කැනඩා..................
![]()
මේකත් අමුතු දෙයක්...බලන්ටකො ඒකෙත් හැටි...
එක්දාස් නවසිය විසිගනන් වල චාලි චැප්ලින් ට සමානම රුව තෝරන තරඟයකට ඇත්තම චාලි චැප්ලින් නිකං විහිලුවට වගේ සහභාගි වෙලා තියෙනවා...
චැප්ලින්ට එයාගෙම රුවට සමාන වෙන්ට බැරි උනා විතරක් නෙවෙයි අවසාන වටයටවත් එන්ට බැරි උනා කියනවනේ
...චැප්ලින්ට අය්යෝ සල්ලි කියලා හිතෙන්න ඇති නේ....
wiki...




ela...
bump
patta
පට්ට වැඩක් කොල්ලෝ..........
නොදැකපු දේවල් ගොඩක් දැක්කා..............
අමුතු දෙයක් දැක්කොත් දාන්නම්කො................
REP +



බලහන්කෝ, එකෙක් ඒක ගල් කරලා........අටපට්ටන් සමීක්ෂණ වාර්තාව කෝ........එක මුලින්ම දාන්නද එපැයි.
