එළකිරි_අවුලක්

Boonz

Member
Jul 10, 2012
55
8
0
Colombo
මචං,

එළකිරි එකට ෆයර්ෆොක්ස් වලින් එන්න බැරි ඇයි බං? එළකිරි ඒක හරියට ලෝඩ් වෙන්නේ නෑ. ලොග් වෙන්නත් බැහැ. මේ බලපල්ලා.
මොකද මේකට කරන්නේ? ෆයර්ෆොක්ස් chache ක්ලියර් කරලත් බැලුවා. හරි යන්නේ නෑ.


2ah8900.jpg
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට ඔ‍ය දේ ගොඩක් වෙලාවට වෙන්නේ data transferring speed එක අඩු වුනාම. facebook වලත් මට ඔ‍ය දේ වෙල ති‍යනවා.
     

    Boonz

    Member
    Jul 10, 2012
    55
    8
    0
    Colombo
    මට ඔ‍ය දේ ගොඩක් වෙලාවට වෙන්නේ data transferring speed එක අඩු වුනාම. facebook වලත් මට ඔ‍ය දේ වෙල ති‍යනවා.

    ane manda ban.vena site nam load venavaa, epa venava ban.