මට ඔය දේ ගොඩක් වෙලාවට වෙන්නේ data transferring speed එක අඩු වුනාම. facebook වලත් මට ඔය දේ වෙල තියනවා.

elakiri site eke errors thiyenawa ban. nitharama offline yanawa. samahara pages load wenne nah. eka eka awul![]()
me too....chrome eketh samahara welawata oka wenawa.page 1k save karala open karama oya widiyata tama enne,mara awlakne..

