එළකිරි_කඹ_ඇදීමේ_තරගය

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    kohomada kamba adinne
    මෙහෙමයි මචෝ ,,,
    ඉස්සෙල්ලාම gt ලොක්කා කබ සේවර් එකක් දානවා
    ඊට පස්සේ අපි 3d මොනිටර් එකකුයි vga කාඩ් එකකුයි ගන්න ඕනි(ඒකට gt ලොක්කා අපේ account වලට සල්ලි දානවා
    )
    ඊට පස්සේ 3d glass දෙක දාගෙන අර සේවර් එකට ලොග් වෙනවා
    එතකොට අපේ මොනිටර් එකෙන් කබයක් එලියට ඇවිල්ලා තියනවා අපිට පේනවා
    gt අයියයි ඇඩ්මින්ලයි එක පැත්තක්
    උන් එහේ ඉදන් අදිනවා
    අපි මෙහෙන් අදිනවා :cool:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    මෙහෙමයි මචෝ ,,,
    ඉස්සෙල්ලාම gt ලොක්කා කබ සේවර් එකක් දානවා
    ඊට පස්සේ අපි 3d මොනිටර් එකකුයි vga කාඩ් එකකුයි ගන්න ඕනි(ඒකට gt ලොක්කා අපේ account වලට සල්ලි දානවා
    )
    ඊට පස්සේ 3d glass දෙක දාගෙන අර සේවර් එකට ලොග් වෙනවා
    එතකොට අපේ මොනිටර් එකෙන් කබයක් එලියට ඇවිල්ලා තියනවා අපිට පේනවා
    gt අයියයි ඇඩ්මින්ලයි එක පැත්තක්
    උන් එහේ ඉදන් අදිනවා
    අපි මෙහෙන් අදිනවා :cool:

    kabayak wenuwata kellek danna barida banis kanna wage :lol::lol::lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මුල්ම thread එක දාන්නම් සංවිධායක වරුන්, නායකයන් , ජන්දය ගණන් කරන කට්ටිය තෝරාගන්න (fake vote එහෙම අයින් කරන්න වගේ) ,ඊට පස්සේ ඊළග thread එක දාන්නම් තරගයට? එහෙම හොදයි නේ?
    ඔබ විවිධ නම් වලින් ඇවිත් කොතරම් සද්ද දැම්මත් එය තිබෙන්නේ උපරිම පැයක් වගේ නේද...? ඉතින් හොද නැද්ද රියල් එකවුන්ට් එකෙන් ඇවිත් මත පල කිරීම ඒක සදා කාලිකයි.. අනික ඇයි සහෝ ඔච්චර තරහක් තියාගෙන... ඔයා කරන වැඩ වලින් කාර්ය බහුල වෙන්නෙ ඇඩ්මින්ල...
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    thread 4k danna wenawa.

    1. tharagaya saha rules kiyala. sanwidayaka aya gana wisthara. ewagema nayakayin ganai, teams select karana time ekai wisthara ekka.

    2.teams select karana thread eka.

    3.tharagaya ta..

    4. jaya paraduma.

    :cool: එකක් ලියනවා එහෙනම්.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩෝ මවත් ගනින්.

    u know me ට exam මන් හිතන්නේ. එවර වෙලා එයි....
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :lol::lol::lol:
    උබ ඔහොම මේකේ කීදෙනෙකුට කියලා
    මිනිස්සුන්ව අමාරුවේ දාලා තියනවාද :(

    :angry: පල පල තඩි මල්ලී :angry:මම කවද්ද කාටද එහෙම කරේ :sorry:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචෝ සංවිධායක හනතුරට කැමත්ත දෙන අය පත් කරගන්න. මුලි පෝස්ට් දාන 5 ගන්න එපා. පස්සෙ ඒ අය මොනාටවත් එන්නෙ නෑ විවිධ හේතු නිසා. උබ තනි වෙනව. ඒ නිසා කැමැත්තෙන් එන අය ගන්න..

    වෝට් කවුන්ට් කරන්න මම ඇප් එකක් දෙන්නම් ඒකෙන් ඔක්කොම ගනින්න පුලුවන්. ගියපාර ගීත ගැන්නෙත් ඒකෙන්. ගීත පෙන්නපු බග්ස් ටිකත් හැදුව.

    :yes: ela ela එහෙනම් එහෙම කරන්නම්. thanks machan
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උබ ඔහොම මේකේ කීදෙනෙකුට කියලා
    මිනිස්සුන්ව අමාරුවේ දාලා තියනවාද :(