එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

Jan 30, 2016
284
21
0
Moratuwa
singer, sisil,LG, damro, inovex fridge gana danna pinwathek kiyanna

ගන්න මඟුලක් inverter එකක් ගනින්. කරන්ට් බිල වැඩිය දැනෙන් නෑ. මාස 3කට විතර කලින් ගත්තා LG එකක්. දෙයියනේ කියල හොඳට වැඩ. Singer කාරයගෙ නිකම් fridge එකකුත් ඊට කිට්ටු ගනන්. කිසි තේරුමක් නෑ
 

1NAPOLION

Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    දම්රෝ එකෙත් මෙහම තමයි. මැෂින් එකේ යට වහන්න පියනක් වගේ එකක් එනවා. ඒක හයි කරලා නෙමේ තියෙන්නේ. මැෂින් එක ගෙදර ගෙනත්, වතුර එලියට යන බටේ කැමති පැත්තකින් දාගෙන, අපි මේ කවරය හයි කර ගන්න ඕනි. එහෙම නැත්තන් සත්තු රිංගල මැෂින් එක විනාශ කරනවා.




    දැන් නම් දම්‍ රො එකෙන්ම හයි කරල එන්නෙ.

    මගෙ සෙමි ඔටො එකක් තියෙන්නෙ.24000ක් වගෙ උනෙ,
    කියන්න කිසි අවුලක් නැ. මාසෙටම දවස ගානෙ හෙදුවත් ‍යුනිට් 5ක් වගෙ යන්නෙ,
    කාසි හිර වෙන්නෙ නෑ . ෆිල්ටරෙ හොදට තියන නිසා.

    වේලන පැත්තෙ මෝටරෙ පිච්චිලා ඒක ෆ්‍රී දාල දුන්න,
    පොඩි සීන් එකකට උනේ මාසයක් විතර එක දිගට වහිද්දි
    ඇතුලෙ තියන බුස් තබ නිසා පොඩි සද්දයක් එනවා මලකඩ වගෙ ඇවිත්.
    ඒකට ග්‍රීස් ගහලා දෙනවා සර්විස් ටීම් එකෙන් ෆ්‍රී ඇවිත්,