දම්රෝ එකෙත් මෙහම තමයි. මැෂින් එකේ යට වහන්න පියනක් වගේ එකක් එනවා. ඒක හයි කරලා නෙමේ තියෙන්නේ. මැෂින් එක ගෙදර ගෙනත්, වතුර එලියට යන බටේ කැමති පැත්තකින් දාගෙන, අපි මේ කවරය හයි කර ගන්න ඕනි. එහෙම නැත්තන් සත්තු රිංගල මැෂින් එක විනාශ කරනවා.
දැන් නම් දම් රො එකෙන්ම හයි කරල එන්නෙ.
මගෙ සෙමි ඔටො එකක් තියෙන්නෙ.24000ක් වගෙ උනෙ,
කියන්න කිසි අවුලක් නැ. මාසෙටම දවස ගානෙ හෙදුවත් යුනිට් 5ක් වගෙ යන්නෙ,
කාසි හිර වෙන්නෙ නෑ . ෆිල්ටරෙ හොදට තියන නිසා.
වේලන පැත්තෙ මෝටරෙ පිච්චිලා ඒක ෆ්රී දාල දුන්න,
පොඩි සීන් එකකට උනේ මාසයක් විතර එක දිගට වහිද්දි
ඇතුලෙ තියන බුස් තබ නිසා පොඩි සද්දයක් එනවා මලකඩ වගෙ ඇවිත්.
ඒකට ග්රීස් ගහලා දෙනවා සර්විස් ටීම් එකෙන් ෆ්රී ඇවිත්,