රත්තරං;19742252 said:කිරිබත්ගොඩ අර ආසිරි එකේ ලැබ් එකේ බ්‍රාන්ච් එක තියෙන්නේ. අර බන් හුනුපිටිය පාරට හැරෙන තැනට පස්සේ පාරේ දකුනු පැත්තේ. අන්න ඒකට ඉස්සරහා වාහන සේල් ඒක තියෙන්නේ බන් හයිලෑන්ඩර් එහෙම තියෙන්නේ. අන්න ඒකට මෙහා දිග තාප්පේ ගාවට අයින් කරලා බස් එක නැවැත්තුවේ
වයිෆ්ටනම් ඉතින් ලගින් ගියත් කොහෙට හරි ඇගිල්ලකින් හරි ඇනගෙන යන්නේ.ඒවා ඉතින් පර්සනල් අයිටම්ස් නේ බන්![]()
Apoo ban umba wifeta kathakarana hati shik











