එළකිරි_මානසික_රෝහල

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කතෝලික පල්ලිය බන් . ෆ්‍රැන්සිස් ඩි සාලෙස් එක ..... මමත් යන්නේ ඒ පල්ලියට තමා

    ඔය හරියේ මම දන්න දෙන්නයි ඉන්නේ එහෙම සෙල්ලම් දාන්න පුළුවන්

    එකෙක් හුණුපිටිය පාරේ පෙට්‍රල් ෂෙඩ් එකේ අයිතිකාරයා. පොරත් මගේ යාලුවෙක්

    අනිත් එකා වාහන බිස්නස් කරන එකෙක් වයසින් පොඩි .... මොන්ටිසොරිය තියෙන ගෙදර .......පොරත් මගේ යාලුවෙක්
    :shocked::shocked::shocked: ටහිකෙයි

    නෑ නෑ මම කැලනිය දන්නෙත් නෑ කිරිබත්ගොඩ දන්නෙත් නෑ පල්ලිය දන්නෙත් නෑ ඒ පැත්තේ ගියෙත් නෑ ඕක සමාන්තර ග්‍රහලෝකෙක වෙච්ච දෙයක්:no::no::no:

    අයිම් මුරූ අයිම් ෆ්‍රොම් නයිජීරියා... නයිස්ටු මීට් යූ.. තැන්ක් යූ:):):)
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    එක එක සුපර්හීරෝ මූවීස් බලල ටික කාලයක් ඒ චරිතේ මං කියල හිතාගෙන ඉන්න ලෙඩක් තියනව මට ඉස්සර සුපර් මෑන් ආපු කාලේ ඒ කියන්නේ අවුරුදු 15ක් වත් ඇති ඒකාලේ ඉඳල ඔය පිස්සුව තිබ්බා ඒ වෙලාවේ තාප්පේ උඩට නැගල ශර්ට් එකේ බොත්තම් ගලවගෙන සුපර් මෑන් වගේ පනිනවා බෙඩ්ශීට් එක කරේ බැඳගෙන ගේ වටේ දුවනවා ඒ පොඩි කාලේ කියමු කරුමේ කියන්නේ තාම ඕක තියනවා කාටවත් පෙන්න ගන්නේ නැතුව තනියම ඔය ආතල් ගන්නව මගේ රූම් එක වහගෙන දැන් ඔලුවය ගහල ඉන්නේ ඩෙඩ්පූල් පිස්සුව අනේ මන්ද මේකෙන් ගොඩක් මම විඳවනව දැන් අවුරුදු 26ක් වෙනව තාම ඔය පිස්සුව අඩු වෙලා නෑ හැම සුපර්හිරෝස් ලගෙම ඇක්ශන් ෆිගර්ස් එකතු කරනව කොමික් කියවන්නේ මම ඌ කියල හිතා ගෙන මේක ලෙඩක් ද? 26ක් වෙන හින්ද තමයි අවුල පොඩි එකෙක් නම් කමක් නෑ

    මට 20යි ඔය ගතිය චුට්ටක් තියෙනව. හැබැයි උඹට තරම් සැරට නැ :P
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    03. ඉංගිරිසී ටෙලි නාට්‍ය බලා තමා ඒවායේ ජීවත් වෙනවාක් මෙන් සැබෑවට සිතීම..:rofl:

    94488d5e708f61c022eb4aa10ea183ca.jpg



    The-Shannara-Chronicles-banner.jpg

     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ELAKIRI

    මේ ලෝකේ අපි හැමෝටම මානසික රෝග තියනවා.
    මේ ලෝකේ මානසික රෝග නැති කවුරුවත් නෑ.
    සමහර ලෙඩ පොඩි පොඩි,සමහර ඒවා ලොකු ලොකු ඒවා.
    ඒත් ඇයි බන් ඕවා කතා වෙලා තව කෙනෙක්ට හිනාවෙන්නේ?
    තවකෙක්ගේ ප්‍රශ්න දිහා බලන් හිනාවෙන එකත් මානසික රෝගයක් තමා.
    Sadistic personality disorder කියන්නේ සින්හලෙන් ඕකට.
    100% TRUE. ANUNGE AEWA APITA WEDAK NENE MCHN NEDA
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    රත්තරං;19742561 said:
    :shocked::shocked::shocked: ටහිකෙයි

    නෑ නෑ මම කැලනිය දන්නෙත් නෑ කිරිබත්ගොඩ දන්නෙත් නෑ පල්ලිය දන්නෙත් නෑ ඒ පැත්තේ ගියෙත් නෑ ඕක සමාන්තර ග්‍රහලෝකෙක වෙච්ච දෙයක්:no::no::no:

    අයිම් මුරූ අයිම් ෆ්‍රොම් නයිජීරියා... නයිස්ටු මීට් යූ.. තැන්ක් යූ:):):)


    හරි හරි හිතාගන්න පුළුවන් :rofl:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;19742561 said:
    :shocked::shocked::shocked: ටහිකෙයි

    නෑ නෑ මම කැලනිය දන්නෙත් නෑ කිරිබත්ගොඩ දන්නෙත් නෑ පල්ලිය දන්නෙත් නෑ ඒ පැත්තේ ගියෙත් නෑ ඕක සමාන්තර ග්‍රහලෝකෙක වෙච්ච දෙයක්:no::no::no:

    අයිම් මුරූ අයිම් ෆ්‍රොම් නයිජීරියා... නයිස්ටු මීට් යූ.. තැන්ක් යූ:):):)

    මිස්ට සාටෝ..
    අයිම් සාටෝ..
    අයිම් ෆ්‍රොම් ජැපෑන්...
    වට්ස් යුවර් නේම්...
    වුඩ් යූ ලයික් අ බිස්කට්..
    නො තෑන්ක් යූ..
    වුඩ් යූ ලයික් අ කප් ඔෆ් ටී...
    යස් ප්ලීස්...
    වට්ස් ද ටයිම් මිස්ට වුල්ෆ්...:(


    ඒ කාලේ හැමදාම තිබුන නම්...:(
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0

    ado ekanam aththa gt aiya nam wada nisa enne nathuwa ati. ara leech kiyana moda mod nam elolada koheda:rofl: tin tin nam sure password amathaka wela:P



    reputation_neg.gif
    එළකිරි_මානසික_රෝහල 02-21-2016 04:47 AM tho danna labba....english puluwannam kiyawala balapan...http://elakiritalk.blogspot.com/
    :rofl::rofl::rofl:
    lich kiyana ponna mod elakiriyen elopu dukata fake ekakin mage rep kapala. aparade ada reta kanna tibba rep tika..ponnayo meka ahapan ube walla tama kapanne ahu unoth.:)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පාරේ කෙල්ලෙක් යද්දී පුකට ඇඟිල්ලෙන් අනින්න හිතෙන්නේ මොකෝ බං.:(

    ඒක අව්ලක් නෑ මචන්.. උබේ පුකට දෙපාර ගානේ ඇනගත්තත් මොකෝ කෙල්ලො පාරේ යද්දි.. ඊලග පාර පිහියකින් ඇනගනින්:lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මිස්ට සාටෝ..
    අයිම් සාටෝ..
    අයිම් ෆ්‍රොම් ජැපෑන්...
    වට්ස් යුවර් නේම්...
    වුඩ් යූ ලයික් අ බිස්කට්..
    නො තෑන්ක් යූ..
    වුඩ් යූ ලයික් අ කප් ඔෆ් ටී...
    යස් ප්ලීස්...
    වට්ස් ද ටයිම් මිස්ට වුල්ෆ්...:(


    ඒ කාලේ හැමදාම තිබුන නම්...:(

    ඒ කාලේ තාම තිබ්බනම් ලංකට් නැතුව වන වනා පාරේ යන්න තිබ්බ නේ බන්:(