කතෝලික පල්ලිය බන් . ෆ්‍රැන්සිස් ඩි සාලෙස් එක ..... මමත් යන්නේ ඒ පල්ලියට තමා
ඔය හරියේ මම දන්න දෙන්නයි ඉන්නේ එහෙම සෙල්ලම් දාන්න පුළුවන්
එකෙක් හුණුපිටිය පාරේ පෙට්‍රල් ෂෙඩ් එකේ අයිතිකාරයා. පොරත් මගේ යාලුවෙක්
අනිත් එකා වාහන බිස්නස් කරන එකෙක් වයසින් පොඩි .... මොන්ටිසොරිය තියෙන ගෙදර .......පොරත් මගේ යාලුවෙක්


ටහිකෙයිනෑ නෑ මම කැලනිය දන්නෙත් නෑ කිරිබත්ගොඩ දන්නෙත් නෑ පල්ලිය දන්නෙත් නෑ ඒ පැත්තේ ගියෙත් නෑ ඕක සමාන්තර ග්‍රහලෝකෙක වෙච්ච දෙයක්



අයිම් මුරූ අයිම් ෆ්‍රොම් නයිජීරියා... නයිස්ටු මීට් යූ.. තැන්ක් යූ








