එළකිරි_මානසික_රෝහල

D Cool

Active member
  • Jul 17, 2014
    364
    20
    28
    හොදම නිර්මාණශීලී මානසික රෝගයට අපි දෙනවා තෑග්ගක්...:P

    මානසික විද්‍යාඥ Prof. W. T. කොලවරි D. (Phd :baffled:)

    වැඩක් නැ බන් මූ මේ තෑග්ග දෙනව කියල තියෙන්නේ හොදම නිර්මාණශීලී මානසික රෝගයට:(:(
    හොදම මානසික රෝගියාට නෙමෙයි බන්.:angry::angry:
    මන් මේ තරගෙන් ඉවත් වෙනවා බන්.:dull:මන් දිනුවොත් මගේ මානසික රෝගෙටනි තෑග්ග හම්බවෙන්නේ මට නෙමෙයිනි.
    :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට 2016 බ්‍රෑන්ඩ් නිව් ලෑන්ඩ් කෲසරයක් හම්බ උනත් ඒක විකුනලා 2010 ඉතර එකක් ගන්න හිතෙනවනේ බන්... මොකක් හරි හදන්න දෙයක් තියෙන්න ඕනේ:sorry:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    රත්තරං;19748127 said:
    මට 2016 බ්‍රෑන්ඩ් නිව් ලෑන්ඩ් කෲසරයක් හම්බ උනත් ඒක විකුනලා 2010 ඉතර එකක් ගන්න හිතෙනවනේ බන්... මොකක් හරි හදන්න දෙයක් තියෙන්න ඕනේ:sorry:

    මේකක් ගනින් ;)

    LEGO-Cars-80s-Shows-Movies-w-2.jpg
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තට්ටේ ගාන්නද? :baffled::P

    නෑ බොල! :growl: hitman කෙනෙක් වෙන්න.
    තට්ටේ ගාලා bar code එක කොටන්නත් උණක් තාම තියනවා. :(

    හිට්මෑන් කෙනෙක්ද අඩෝ මාත් ආසයි බං :D :D

    2007 ඉඳන් බන් මම codename 47 කියලා හිතං ඉන්නේ! :sorry:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    නෑ බොල! :growl: hitman කෙනෙක් වෙන්න.

    2007 ඉඳන් බන් මම codename 47 කියලා හිතං ඉන්නේ! :sorry:

    හිට්මෑන් කෙනෙක් වෙන්නනං බැඳෙන්න ඕනෙ පොලිසියට :yes: :yes:
    මිනීමරුවන්ව අල්ලන්න ඕනෙ ඒකෙන් තමා අහුවෙන්නැතුව මිනී මරන්න පුහුනුව ගන්නෙ :yes: :yes:
     
    Hondajulola

    Banned
    Dec 9, 2015
    149
    21
    0
    ගෑණු හොරෙන් නානවා බලන්න ආසයි. ඇඳුම් මාරු කරනවා එහෙම බලන්න පට්ට සික් එකක් තියෙන්නේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    නෑ බොල! :growl: hitman කෙනෙක් වෙන්න.
    තට්ටේ ගාලා bar code එක කොටන්නත් උණක් තාම තියනවා. :(

    2007 ඉඳන් බන් මම codename 47 කියලා හිතං ඉන්නේ! :sorry:

    එලකිරි එකේ 47 මාර විශේෂ ඉලක්කමක් නෙ බං :baffled: :baffled:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හිට්මෑන් කෙනෙක් වෙන්නනං බැඳෙන්න ඕනෙ පොලිසියට :yes: :yes:
    මිනීමරුවන්ව අල්ලන්න ඕනෙ ඒකෙන් තමා අහුවෙන්නැතුව මිනී මරන්න පුහුනුව ගන්නෙ :yes: :yes:
    කොහෙද මේ ප්‍රාණඝාතයෙන් අපායේ යනවා නේ! :sorry:
    නැත්තන් මම මුලින්ම අරින්නේ අපේ අප්පච්චිගේ නෑදෑ හැත්ත! :growl:
    එලකිරි එකේ 47 මාර විශේෂ ඉලක්කමක් නෙ බං :baffled: :baffled:

    :lol: එකා උනා නං මිනිස්සු දැක්ක දැක්ක තැන ගහලා එලොනවා! :lol:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    රත්තරං;19745842 said:
    ඒක අව්ලක් නෑ මචන්.. උබේ පුකට දෙපාර ගානේ ඇනගත්තත් මොකෝ කෙල්ලො පාරේ යද්දි.. ඊලග පාර පිහියකින් ඇනගනින්:lol:

    :lol::lol: