හොදම නිර්මාණශීලී මානසික රෝගයට අපි දෙනවා තෑග්ගක්...
මානසික විද්‍යාඥ Prof. W. T. කොලවරි D. (Phd)




මන් දිනුවොත් මගේ මානසික රෝගෙටනි තෑග්ග හම්බවෙන්නේ මට නෙමෙයිනි.

රත්තරං;19748127 said:මට 2016 බ්‍රෑන්ඩ් නිව් ලෑන්ඩ් කෲසරයක් හම්බ උනත් ඒක විකුනලා 2010 ඉතර එකක් ගන්න හිතෙනවනේ බන්... මොකක් හරි හදන්න දෙයක් තියෙන්න ඕනේ![]()

බස් එකේ යනකොට ජැක් ගහන්නේ නැතුව තැන් දෙක මිරිකන්න හිතෙන්නේ මට විතරද ?

මට හිතෙනවා තොට කටට දෙන්න

දෙන්න දෙයක් තියෙනවද කියල බලහන් ටිකක් ඉස්සෙල්ල..
තට්ටේ ගාන්නද?![]()
hitman කෙනෙක් වෙන්න.
හිට්මෑන් කෙනෙක්ද අඩෝ මාත් ආසයි බං![]()
![]()

නෑ බොල!hitman කෙනෙක් වෙන්න.
2007 ඉඳන් බන් මම codename 47 කියලා හිතං ඉන්නේ!![]()


නෑ බොල!hitman කෙනෙක් වෙන්න.
තට්ටේ ගාලා bar code එක කොටන්නත් උණක් තාම තියනවා.![]()
2007 ඉඳන් බන් මම codename 47 කියලා හිතං ඉන්නේ!![]()

කොහෙද මේ ප්‍රාණඝාතයෙන් අපායේ යනවා නේ!හිට්මෑන් කෙනෙක් වෙන්නනං බැඳෙන්න ඕනෙ පොලිසියට![]()
මිනීමරුවන්ව අල්ලන්න ඕනෙ ඒකෙන් තමා අහුවෙන්නැතුව මිනී මරන්න පුහුනුව ගන්නෙ![]()
![]()


එලකිරි එකේ 47 මාර විශේෂ ඉලක්කමක් නෙ බං![]()
![]()
එකා උනා නං මිනිස්සු දැක්ක දැක්ක තැන ගහලා එලොනවා! 
රත්තරං;19745842 said:ඒක අව්ලක් නෑ මචන්.. උබේ පුකට දෙපාර ගානේ ඇනගත්තත් මොකෝ කෙල්ලො පාරේ යද්දි.. ඊලග පාර පිහියකින් ඇනගනින්![]()

