එළකිරි_මානසික_රෝහල

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හිට්මෑන් කෙනෙක් වෙන්නනං බැඳෙන්න ඕනෙ පොලිසියට :yes: :yes:
    මිනීමරුවන්ව අල්ලන්න ඕනෙ ඒකෙන් තමා අහුවෙන්නැතුව මිනී මරන්න පුහුනුව ගන්නෙ :yes: :yes:

    අනේ නිකන් පලයන් මිනිහෝ...:baffled:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    හිට්මෑන් කෙනෙක් වෙන්නනං බැඳෙන්න ඕනෙ පොලිසියට :yes: :yes:
    මිනීමරුවන්ව අල්ලන්න ඕනෙ ඒකෙන් තමා අහුවෙන්නැතුව මිනී මරන්න පුහුනුව ගන්නෙ :yes: :yes:

    Policiyata badila witharak madi.:yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගෑණු හොරෙන් නානවා බලන්න ආසයි. ඇඳුම් මාරු කරනවා එහෙම බලන්න පට්ට සික් එකක් තියෙන්නේ.



    ගොඩක් උන් නොකිව්වට 80% ක් විතර පිරිස් මේකට කැමතියි :P:P:P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගොඩක් උන් නොකිව්වට 80% ක් විතර පිරිස් මේකට කැමතියි :P:P:P

    හැමෝම ආසයි තමා...නමුත් මානසික රෝගයක් ද නෙමෙයි ද කියන එක තීරණය වෙන්නේ ඕක කරන / නොකරන කාරණය මත...ආසයි කියල ඕක කරන්නේ නැහැනේ? :P මානසික ලෙඩෙක් තමා ඕක කරන්නේ...පඳුරු අස්සේ රින්ගන්, හිල් වලින් බල බල...සික් එකක් වගේ බලන්නේ...:P

    ඕනේ එකෙක් හැබැයි අවස්තාවක් හම්බුනොත් නොබලා ඉන්නේ නැහැ...:rolleyes::rolleyes::yes: නමුත් මානසික ලෙඩෙක් වගේ බලන්නේ නැහැ සික් එකෙන්...:rofl:

    කවුද අකමැති ගෑනියෙක් ගේ ඇගක් දිහා නොබලන්න...විශේෂයෙන් ඔය වගේ තෙතට රෙද්දක් එහෙම ඇදන් ඉද්දි? නමුත් එහෙම කියල හොරෙන් හැංගිලා ඉදල හිල් හද හද බලන්න යන්නේ නැහැ :rolleyes::rolleyes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට හිතෙන්නේ මම බල්ලෙක් කියල බන්. :D

    මේකෙම එකෙක් මට කිව්වා ඌට හිතෙන්නෙ ඌ කිඹුලෙක් කියලලු. :rofl: