එළකිරි_මානසික_රෝහල

hin putha

Active member
  • Jun 3, 2015
    320
    80
    28
    Matath thiyanawa bn.idian keli wala buri balana ledak.pare ekiyak sariyak aedan giyath balanna hithenawa
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මේ ලෝකේ අපි හැමෝටම මානසික රෝග තියනවා.
    මේ ලෝකේ මානසික රෝග නැති කවුරුවත් නෑ.
    සමහර ලෙඩ පොඩි පොඩි,සමහර ඒවා ලොකු ලොකු ඒවා.
    ඒත් ඇයි බන් ඕවා කතා වෙලා තව කෙනෙක්ට හිනාවෙන්නේ?
    තවකෙක්ගේ ප්‍රශ්න දිහා බලන් හිනාවෙන එකත් මානසික රෝගයක් තමා.
    Sadistic personality disorder කියන්නේ සින්හලෙන් ඕකට.

    :(:(:(:(:(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    machan diazepam/ valium ganna un innawada? ganna honda dosage ekak, pharmacy eken ganna widiyak kiyapan. plzzz

    :baffled::baffled::baffled: ඕව මානසික රෝහලට ඇවිත් ලෙඩ්ඩුන්ගෙන් අහන්නෙපා යකෝ..:lol: මෙතන ඉන්නේ ලෙඩ්ඩු විතරයි..ඩොක්ටර් කෙනෙක් ගෙන් අහපන් ඔය වගේ ඒවා..මේකේ උන්ගෙන් අහල අන්තිමේ උබට නගින්නේ නැතුව යයි ඕව බීල..:dull::dull:
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    මාවත් ඔය වාට්ටුවකට දාපන් බං. අන්න විදුලිබිලටත් කෙලවල
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජීවිතේ එක වතාවක් හරි අැත්තටම මානසික රාේගීන්ට බෙහෙත් කරන රාේහලක නැවතිලා ඉදල තියෙන්නෙ කව්ද ? :baffled: :baffled: