Matath thiyanawa bn.idian keli wala buri balana ledak.pare ekiyak sariyak aedan giyath balanna hithenawa


රෝගය වෙන් වෙන් වශයෙන් හොයාගන්න බැරිද ? 

ow un erenna hema ekatama pissu.Do psychiatrists really think that everyone is crazy?

මේ ලෝකේ අපි හැමෝටම මානසික රෝග තියනවා.
මේ ලෝකේ මානසික රෝග නැති කවුරුවත් නෑ.
සමහර ලෙඩ පොඩි පොඩි,සමහර ඒවා ලොකු ලොකු ඒවා.
ඒත් ඇයි බන් ඕවා කතා වෙලා තව කෙනෙක්ට හිනාවෙන්නේ?
තවකෙක්ගේ ප්රශ්න දිහා බලන් හිනාවෙන එකත් මානසික රෝගයක් තමා.
Sadistic personality disorder කියන්නේ සින්හලෙන් ඕකට.





machan diazepam/ valium ganna un innawada? ganna honda dosage ekak, pharmacy eken ganna widiyak kiyapan. plzzz


ඕව මානසික රෝහලට ඇවිත් ලෙඩ්ඩුන්ගෙන් අහන්නෙපා යකෝ..
මෙතන ඉන්නේ ලෙඩ්ඩු විතරයි..ඩොක්ටර් කෙනෙක් ගෙන් අහපන් ඔය වගේ ඒවා..මේකේ උන්ගෙන් අහල අන්තිමේ උබට නගින්නේ නැතුව යයි ඕව බීල..

ජීවිතේ එක වතාවක් හරි අැත්තටම මානසික රාේගීන්ට බෙහෙත් කරන රාේහලක නැවතිලා ඉදල තියෙන්නෙ කව්ද ?![]()
![]()
මේ ළමයට මොකක්ද තියෙන අසනීපෙ?රෝගය වෙන් වෙන් වශයෙන් හොයාගන්න බැරිද ?
![]()
