එළකිරි_වෙබ්සිටේ_එක_හදන්ඩ_හේතුව

stephen007

Well-known member
  • May 27, 2007
    1,041
    58
    48
    39


    funny-pictures-cat-hates-what-he-sees.jpg

    machan dont post pics always when u are replying
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මෙහෙමයි ඔය GTR කියන මනුස්සයා අපෙ තාත්තගෙ හොදම යාලුවා...:P:P..
    මිනිහ මට මතක විදිහට 2004 විතර අපෙ තාත්ත එක්ක ඔය ගැන කතා කරල තිබුන....:dull:

    ඒත් ඒ දවස්වල අපෙ තාත්තට අයිතිව තිබුන face book එක විකුනන්න තීරණය කරල තිබුනෙ....
    GTR ඒක ඉල්ලුවා.......... අපේ තාත්ත ලංකාවෙ එක්කෙනෙක්ට ඒක දෙන්න කැමති උනේ නෑ....:rofl::rofl:

    ඉතිං අපෙ තාත්ත එක්ක තිබුන තරහට GTR අපේ එකේ හිටපු සෙට් එකකුත් අරං
    ගිහින් එළකිරි එක දැම්ම.. ඔය නම ඕකට දාන්න හේතුව
    අපේ ගෙදර ඉස්සර ලොකු හරක් පට්ටියක් තිබුන
    GTR ලගෙ ගෙදරටත් අපේ ගෙදරින් තමා එලකිරි ගෙනියන්නෙ

    ඒක මතක් වෙන්නත් එක්ක තමා එලකිරි කියල මේකට නම දැන්ම්මෙ:P
    ......:P:P

    වතිල ගැන ඇත්ත මෙන්න
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මොන හේතුවකට හැදුවත්
    එලකිරි කියන්නෙ මානසික පීඩනය අඩු කර ගන්න හොඳම තැනක්.
    විශේෂයෙන් මව්බිමෙන් ඈත් වෙලා ඉන්න අයට.මටනම් කියන්න බැරි තරම් සේවයක් වෙනව එලකිරියෙන්.
    LONG LIVE EK....
    මගෙ 4000 වෙනි පොස්ට් එකට මෙහෙම කියන්න ලැබීමත් සතුටක්...