කවුද බන් මුන්ගෙ අප්ඩේට් සිස්ටම් එක හදන්නෙ. ඒ මගුල අප්ඩේට් වෙන්නෙ ඌට ආස වෙලාවට. අප්ඩේට් වෙයන් කිවුවම කැරකි කැරකි ඉඳල එරර් එකක් එනව. එක්කො ෆයිබර් ලයින් එකකට ගැහුවත් ගිගාබයිට් දෙක තුනේ අප්ඩේට් එක බෑවෙන්න දවසක් දෙකක් යනව. ඔය මොකක්වත් නැතුව වැදගත් වැඩක් කරන්න ගත්ත්ම ඒ අස්සෙ අරක ඩවුන්ලෝඩ් කරන්න අරන් බිල් ගේට්ස්ගෙ අම්ම අප්ප සිහි කරනව.