එළකිරි_සිංහල_ෆොන්ට්_සෙට්_එකක්_මෙන්න
අද උඹලට ගෙනාවා ලස්සන සිංහල අත් අකුරු මෝස්තර ටිකක්. ඒ වගේම මේවා කොටන්න පොඩි උදව්වකුත් බලාපොරොත්තු වෙනවා.
මේ තියන්නේ සාම්පල් ටිකක් විතරයි. ඔක්කොම Font 34 ක් තියනවා.
කැමති නම් මේ ලිංක් එක ක්ලික් කරලා බා ගනිල්ලා.
http://www.mediafire.com/file/ue49tii6cab1404/Font_Sin.zip
මට ඕනි උදව්ව මේකයි. මේ වගේ සිංහල අකුරු කොටද්දි අල්කිරීම් එහෙම ගහන්න හොද software කෑල්ලක් හොයලා දීපල්ලකෝ. keyman හරියට වැඩ කරන්නෙ නෑ. http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/ සයිට් එකෙන් යුනිකේඩ් කොටලා convert කරලා ගත්තම සමහර අකුරු අව්ල්. මොකද කරන්නේ මචංලා.
බාගන නිකංම යන්න එපා. අනිත් අයට දකින්න Bump එකක් වත් දාගන යන්න.
79 දෙනෙක් ඩව්න්ලෝඩ් කරගෙන ගිහින් තිබුනත් තාම post දාලා තියන්නේ 29 දෙනයි
පස්සේ එක්කලේ
සිංහල අකුරු කොටද්දි අල්කිරීම් එහෙම ගහන්න Sinhala King සහෝදරයා දීපු ලිංක් එකේ තියන software එක හොදට වැඩ. ඔහුටත් post දාපු හැමෝටම thanks you very much

Last edited:
+15